පිට පිට තෙවරක් වැරැදි තීරණ ගත් ජවිපෙ නායකයන් එම තනතුරුවල රැඳි සිටින්නේ කෙසේ දැයි ජවිපෙ හිටපු ප‍්‍රබලයකු වන නිවාස ඇමැති විමල් වීරවංශ මහතා ප‍්‍රශ්න කරයි. 2004 දී කුමාරතුංග මහත්මියට සහාය දීම, 2005 දී රාජපක්ෂ මහතාට ද 2010 දී පොන්සේකාට ද සහාය දීම වැරැදි යැයි පිළිගන්නා ජවිපෙ අද කරන දේත් වැරැදි යැයි තව ටික කලකින් ප‍්‍රකාශ කළහොත් පුදුම විය යුතු නැතැයි ද ඇමැති පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd