(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රත්නපුර කොටාමුල්ල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් ඝාතනය කළ සැකකරුවෙක් වසර දහයකට පසු රත්නපුර කොට්ඨාස අපරාධ ව්මර්ශණ ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
සිගරැට් දෙකක් ලබාගෙන රුපියලක් අඩුවෙන් දිමේ සිද්ධියක් මුල්කරගෙන ඇතිවු බහින් බස් විමකින් පසු මෙම ද්විත්ව ඝාතනය සිදු කර ඇතැයි පොලිස් පරික්ෂණවලදි හෙළි විය.
රත්නපුර කොටාමුල්ල මංසන්ධියේ වෙළෙඳසලක් පවත්වාගෙන ගිය ඒ.එල්.රත්නසිරි පෙරේරා (69) සහ එම්.කමලා අඹේසිංහ (62) යන අඹුසැමි දෙදෙනා 2013 වසරේ අගෝස්තු මස 30 වනදා ඔවුන්ගේ වෙළෙඳ සැලතුළදිම කපා කොටා ඝාතනය කර තිබුණි.
එම ඝාතනය ගැන මියගිය අයගේ නෑදෑයන් කිහිප දෙනකු සහ ප්‍රදේශයේ රැදි සිටි අහිකුන්ඨක කණ්ඩායමක කිහිප ගෙන්ද පොලිසිය ප්‍රශ්න කළද එම ද්විත්ව ඝාතනය දසවසරක් තිස්සේ අබිරහසක්ව පැවතිණ.
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ව්‍යාපාරික අඹුසැමි යුවළ ඝාතකයා වසර 10කට පසු අල්ලයි
Perakum Sunday, 10 September 2023 09:31 PM
මේ වගේ හපන්කම් කරන අපේ පොලීසිය මහදවල් මහබැංකුව කඩපු හොරු අල්ලන්නෙ නැත්තෙ බැරිකමකට වෙන්න බෑ.
උඩුළී Monday, 11 September 2023 08:41 AM
ඔබ දෙපලට නිවන්සුව පතමු.