රුපියල් එක්කෝටි දස ලක්ෂයක් පමණ වැය කැර බටපොල කහටපිටිය,ඔලබැද්ද ,මද්දෙවෙල පාර කාපට් අතුරා ගමට පරිත්‍යාග කළ ව්‍යාපාරිකයෙක් බටපොල සිටී.
කිලෝමීටරයක් පමණ දිග මේ පාර පවුල් පන්දහසකට පමණ පිරිසක් ප්‍රයෝජනයට ගනිති.
පාර ද පළල් කැර කාපටි ටොන් 600ක් පමණ ඇතුරා මෙම පාර ගමට පරිත්‍යාග කළේ කේ ඩී ආනන්ද වීරසිංහ නම් ව්‍යාපාරිකයායි.
නියමිත ප්‍රමිතියට මේ පාර ඉදි කැර ඇතැයි අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාර සිංහ සහ විපක්ෂ නායක කේ කේ ලක්ෂමන් මහත්වරු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපාරිකයා තව තවත් දියණු වේවා (දී)
ව්‍යාපාරිකයා තවත් දියණු වේවා (දී)
ඔබට ජය වේවා . උතුම් වැඩක් (දී)
ඔබ ශ්‍රේෂ්ටයි වීරසිංහ මහතාණනි (දී)
මහත්පලයි, මහානිසංසයි. (දී)
ඔබ තුමන් ගේ ව්‍යාපාර සාදාරන ඒවා නම් ඒවා දියුණුවෙන් දියුණුවට පත් වේවා (දී)
බොහොම පින් සිදුවන වැඩක්. ඔබේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු වේවා. (නදී)
කේ ඩී ආනන්ද වීරසිංහ මහතාට මේ වගේ වැඩ කිරීමට තව ශක්තිය ලැබේවා. ඔහුගේ ව්‍යාපාර දීයුනු වේවා! (ස)
ඒ මහාතාව පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට පත් කර ගනිමු. අපේ ගෞරවය. (ස)
බොහොම හොඳ වැඩක්. කානු පද්ධතියකුත් තිබුණානම් නියමයි. කානු නැතුව වැස්සට ඔරොත්තු දෙන එකක් නැහැ. මේක අලුත්ම ප්‍රවනතාවයක් බවට පත් උනොත් අපිට තමයි හොඳ. (ස)
අපේ ප්‍රණාමය තව තව ලැබෙන්න ඕන. (ස)
මෙන්න ණය නැති මිනිස්සු. මෙහෙම ව්‍යාපාරික මහත්වරු සමාජයට සම්පතකි. (ස)
ගොඩක් හොඳ වැඩක්. එතුමාට මගේ ප්‍රණාමය. (ස)
පින් සිද්ධ වෙන ක්‍රියාවක්. (ස)
වීරසිංහ මහත්මාණෙනි. මෙම සත් ක්‍රියාව මහගු පිංකමකි. ඔබ හැදූ වැඩූ මව්පියන්ටද ඔබේ ජීවිතයේ සාර්ථක්වය පිටුපස සිටි සියලු දෙනාටද මේ පින අත්වේවි. ඔබ වැනි ධනවතුන් රටට වාසනාවකි. මෙය සෙසු ධනවතුන්ට ආදර්ශයක් වේවායි ප්‍රාර්ථනා කරමි. හැබැයි වීරසිංහ මහත්තයා ඔබ තුමා විමසිල්ලෙන් ඉන්න වෙයි මොකද මම අහල තියෙනව මේ වගේ වැඩවලට වෙනත් අය රජයෙන් මුදල් පාස් කරගන්නවා කියලත් (නදී)
මීටර 8 ළිදක් හාරන්න කෝටි 8 ක් වියදම් කරන අපේ ලොක්කන්ට මෙන්න පාඩමක්. (නදී)
දැන් ඉතිං දේශපාලකයෙක් විරිත්ත ගෙන ඇවිත් ඔය පාර ජනතා අයිතියට පවරලා දේවි. (නදී)
මේ පිනම ඇති ඔබට (නදී)
ඔබගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා (දී)
තමන්ට ඡන්දෙ දුන් අය ගැන රුපියලකින්වත් නොහිතන මන්ත්‍රීලා ඉන්න රටේ රුපියල් කෝටියකටත් වඩා දන් දුන් ඔබ කල්ප කෝටියක් සැප විදිවි. (නදී)
මැති ඇමතිලා නම් ඔය පාර හදන්න අඩුම තරමින් කෝටි 5ක් වත් වැය කරනවා. 3.90 ක් සාක්කුවට. කෙසේ වෙතත් මේ ආනන්ද වීරසිංහ නම් ව්‍යාපාරිකයාට වැඩි වැඩියෙන් මුදල් සහ කීර්තිය ලැබේවා! (නදී)
එතුමාට ප්‍රණාමය. මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕනේ හොරු තක්කඩි වෙනුවට. (නදී)
පින් සිද්ද වෙචිචාවෙි (නදී)
නියමයි, නියමයි ලංකාවේ හැම පාරක්ම මේ විදිහට ව්‍යාපාරිකයින්ට කියල හාදා ගනිමු. එතකොට මේ කොමිස් ගහන එක නතරවේවි! (නදී)
මෙතුමා මුළු ලංකාවම දන්න කේ.ඩී .ඒ.වීරසිංහ කියන සමාගමේ අයිතිකරු. මෙතුමා දකුණු පළාතේ ඇල්පිටිය කියන ගමේ ඉපදිලා හැදිලා වැඩිලා තමන් ඉගෙන ගත්ත දෙයින් මුළු රටටම වැඩක් කරන කෙනෙක්. ආඩම්බරයි නුඹ ගැන. (නදී)
ප්‍රාදේශීය සභාව මෙපමණ දිනක් මොනවද කලේ.ව්‍යාපාරික තුමාට නිදුක් නිරෝරි සම්පත් ලැබේවා. (නදී)
මිනිස්සුන්ට 2500 කාලා බීලා ඉතුරු එකෙන් රටත් ගිහිල්ලා එන්න පුලුවන් කියලා අපහාසු කරපු අයට හොද උත්තරයක්... දුන් දේ සුවඳයි....(නදී)
ලංකාවේ දේශපාලකයෙක් ගැවිලා නැත්නම් හොදම තත්වයෙන් ඇති. වීරසිංහ මහතාණනි ඔබට සුබ පැතුම් (නදී)
මේක නම් හරියට හදල තියෙනවා වගේ. ප්‍රාදේශීය සභාවල ප්‍රමිතිය අපි දන්නවා. (ස)
ඉතාමත් වටිනා ක්‍රියාවක් ...මෙවැනි තවත් උතුම් දේ කිරීමට ශක්තිය දිරිය ලැබේවා !! (ස)
ඔබට අපගේ ප්‍රණාමය. අපේ අනිත් අයට ඔය වගේ තුන් ගුණයක් වත් ඕන ඔය පාර කරන්න . (ස)
ලෝකෙටම ආදර්ශවත් මහත්මයෙක්. රටේම ගෞරවනීය ස්තූතිය ඔබට. (ස)
මෙන්න මිනිස්සු. එ්කට අපේ පාලකයෝ අපිට ලැබෙන දේවලුත් හොරකන් කරගෙන වැජඹෙනවා. (ස)
ෂුවර් එකටම මෙයා ඊලඟ ඡන්දෙට ඉල්ලනවා ....(ස)
ඔබගේ ව්‍යාපාර වැඩිවැඩියෙන් දියුණු වේවා. ඔබවැනි මිනිසුන් රටට ලෝකයට ආඩම්බරයක්. (ස)
ඔබට උත්තමාචාරය (නදී)
මෙන්න නියම පින්වන්ත මනුස්සයෙක්. (නදී)
රටේ නායකතුමාගේ පුතාලටත් ගොඩක් සල්ලි තියෙනවා කියල අහල තියෙනවා... එයාලටත් මෙහෙම කරන්න හිතෙන්නේ නැත්තේ මොකද ? (නදී)
ඉතා ආදර්ශමත් ක්‍රියාවක්.එතුමා දේශපාලනීකරණය නොවී මෙවැනි සේවා කරනවා නම් සැබෑ මහත්මයෙක්. (ස)
මෙතුමාට තව මෙවැනි වැඩ කිරීමට ශක්තිය දිරිය ලැබේවා. (ස)
ඉතාමත් අගය කල යුතු ක්‍රියාවක්. ව්‍යාපාර තව තවත් දියුණු වෙන්න ඕන. (ස)
ජිවත් වෙන කාලේ හොඳ වැඩ කලොත් මේ ආත්මෙත් පින් ලබන ආත්මෙත් මේ පින්. (ස)
රටක් වටින සිරි ලක් පුත්තු. ඔබට සහ පවුලේ සැමට නිරෝගී සුවය පතමි. (නදී)
අට මහා කුසල් වලින් එකක්. ව්‍යාපාර කටයුතු දියුනුවේවා. (නදී)
අට මහා කුසල් වලින් එකක්... ව්‍යාපාර කටයුතු දියුනුවේවා...!!!!!!(දී)
මේ මහත්තය තම ලංකාවේ ගොඩාක් පාරවල් හදන ඉදිකිරීම් සමාගමේ අයිතිකාරයා (දී)
ඔබට තරුවන් සරණයි (දී)
දන පාරමිතාව පුරන පින්වතෙක්....නමුත් කිලෝමීටරයක් හදන්න රුපියල් කෝටියක් යනවද (දී)
මෙයාට මේක සුළු දෙයක්.(දී)
ගොඩක් හොඳ වැඩක්. එතුමාට මගේ ප්‍රණාමය. එකියන්නේ රුපියල් එක්කෝටි දස ලක්ෂයකින් පාර කිලෝමීටරයක් නියමිත ප්‍රමිතියට කාපට් කරන්න පුළුවන්. එතකොට ඔය අනෙක් මාර්ග සංවරධයන් සදහා කිලෝමීටරයකට රුපියල් කෝටි 5-6 විතර යන්නේ කොහොමද ? (දී)
පාට පක්ෂ ජාති කුල නොබලා තමන්ගේම මිනිසුන් වෙනුවෙන් වැඩකරන මෙවන් උතුම් මිනිසුන් තව තවත් පහල වේවා. (නදී)
ආන්ඩුවෙන් කළා නම් කෝටි 5 ක් යනවා (නදී)
මේ පාර භාවිතා කරන අය මේ ව්‍යාපාරික මහත්තයට පින් දීලා ගමන් බිමන් යන්න. ඒ මහත්තයාගේ ව්‍යාපාර තවතව දියුණු වෙන්න ප්‍රර්ථනා කරන්න. නිකන් දේශපාලකයෝ පස්සේ ගිහින් පච වෙනවට වැඩිය ගමට ප්‍රදේශයට හොද දියුණුවක් ඉක්මනින් සිදු වේවි. (නදී)
හොඳ වැඩක් (නදී)
මේක විවෘත කරන්න "දේශ-පාළුවෙක්" එහෙම ආවෙ නැතිද? අහවලාගේ දැක්ම පරිදි, තව අයෙකුගේ උපදෙස් පරිදි, තව කෙනෙකුගේ මෙහෙයවීම පරිදි, ආනන්ද මහතාගේ වියදමෙන් සාදන ලදී කියලා බෝර්ඩ් එකක් බලෙන්ම සවිකරාවි. (නදී)
ජනතාවට වැඩකරන්න කියල කෝටි ගනන් වියදම් කරලා ඡන්දෙ ඉල්ලලා පරදින දේශපාලුවන්ට මේ වගේ වැඩක් කරා නම් ජනතාවටත් සේවයක් වෙනවා රටටත් සේවයක් වෙනවා. මේ ආත්මෙත් සන්සාරෙත් යහපතක්ම වේවි. කාටවත් අයහපතක් නොවන කරන හැම ව්‍යාපාරයක්ම දිනෙන් දිනම දියුණු වේවා ! (නදී)
ධාර්මික වැඩක් ,අධර්මිස්ට සමාජයේ ,මේවගේ උතුම් අයත් සිටින එක ගැනනම් ගොඩක් වටිනවා ,එතුමට හද බැති ප්‍රණාමය ,තෙරුවන් සරණ පතනමි(දී) .
පාර හැදුව කියල අපිට මොකද (දී)
දුප්පත් පවුලකට ගෙයක් හදල දෙන්න හිතුනා නම් කොයි තරම් පිනක්ද. පාරවල් හදනේ ඒ මිනිහගේ වාහන යන්න වෙන් ඇති. බොරු සෝබන තමයි (දී)
කේ ඩී ආනන්ද වීරසිංහ මහතාට සියලු යහපත උදා වේවා. (දී)
කෝටි 10 න් අහිංසක මිනිසුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් නරකද (නදී)
අගේ කළ යුතු මිනිසෙක්. මේ වගේ අය තමා නායකත්වයට සුදුසු. තමාගේ දනයත් අනෙක් අය වෙනුවෙන් කැපකරන උතුම් මිනිසුන්. ඔබතුමාට අපගේ ප්‍රණාමය. (නදී)
ජිවිතේ කොයි මොහොතේද කොතනද කියන්න බැහැ. මේ වගේ මිනිස්සු කොයිතරම් වටිනවද ? අද කාලේ නැති බැරි දුගී දුප්පත් මිනිස්සුන්ට ඇති හැටි අය මේ වගේ දේවල් කරනවා නම් කොයිතරම් වටිනවද. (නදී)
එතුමාගේ ෆොටෝ එකකුත් දමන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. හැමෝම මේවගේ දේවල් කරන්නේ නැහැනේ. කලාතුරකින් මෙහෙම උතුම් අය මුණගැහෙන්නේ. (නදී)
ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රණාමය ඔබට (නදී)
හොද වැඩක්. මේක ආණ්ඩුවෙන් කලානම් කෝටි පහක් වියදම් වුනා කියයි. හොද ආදර්ශමත් ක්‍රියාවක්. (නදී)
පින් සිද්ද වෙච්චාවේ..! (ස)
ඔබගේ ව්‍යාපාරය තව දියුණුවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. (ස)
දැන් ඉතිං දේශපාලකයෙක් විරිත්ත ගෙන ඇවිත් මේ පාර ජනතා අයිතියට පවරල දේවි. (නදී)
බොහොම හොඳ ක්‍රියාවක් ..ඔබව ඔබ මෙලොවට දායාද කල දෙමාපියන්ට නිරෝගී දීර්ඝායු ලැබේවා ..! අපේ දේශපාලුවෝ මහජන මුදල් ගසාකන්න හරිම පෙරේතයෝ, ඒ මහජන මුදලින්වත් මෙවැනි ප්‍රමිතියකට වැඩක් කරයිද ..? ඔබ මෙලවදී කරගත් විශාල පිනක් .. දීර්ඝායු ලැබේවා ..!! (ස)
තිරිසන් සතුන් වැනි අපෙ මිනිසුන් අතර, දෙවිවරු වගේ මිනිසුන් ගැවසෙයි නිහඬ, රට දැය හොඳින් දෙන්නට මතු පරපුරට! නුඹ නම් අගය කල යුතුමයි සැබෑවට! කරන කියන කොයි දේ වත් සරුවේවා! දරුමුනුපුරන් සමගින් නුඹ වැජඹේවා! සමගිය සමාදානය නිරතුරු වේවා! පින් මහිමයෙන් තවතව පින් රැස් වේවා! (ස)
සැහෙන්න හොඳ වැඩක්.මේ වගේ මිනිස්සුන්ව ඡන්දෙන් පත් කරන්න ඕන. (ස)
වැඩ අවසන් කළ මාර්ගය විවෘත කරන්න ප්‍රදේශයේ පලාත්සභා මන්ත්‍රීට ආරාධනය කළාද? (නදී)
මමනම් කරන්නේ ඉන්න හිටින්න ගෙවල් නැති පවුල් සීයකට විතර ගෙවල් සාදා දීමයි. (ස)
රවින්ද්‍ර,එක්කෝටි දස ලක්ෂයයි.පුවතක් දැක්ක ගමන් අදහස දාන්න එපා.හොදට කියවන්න.(දී)
මහත්තයාගේ අරමුණ දේශපාලනයට ඒම නොවේ නම් තමයි ඉතිං හොද.මටනම් හිතෙන්නෙ මේ දේශපාලන ගමනක ආරම්භය වගේ. (දී)
මෙන්න දෙවිවරු වගේ මිනිස්සු.ඔබතුමාගේ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා.අපේ කඩේ යන්නා මේ වගේ වැදගත් පුවත් වලට නම් හුම් සද්දයක් නැහැ.අනිත් වෙලාවට නම් ඉතින්, මෝය කට ඇරියා වගේ.(දී)
මිනිසුන් අතර සිටින දෙවියෙක්. මේ බොදු පුතාට මගේ ප්‍රණාමය!!!!!!!!!!!!!!!!!! (දී)
කේ ඩී වීරසිංහ ප්‍රදාන මාර්ග හදන කෙනෙක් ලංකාවේ ප්‍රසිද්ද මාර්ග නිර්මාණකරු නිසා. සියලු අමුද්‍රව්‍ය ඔහු ළඟ තියනවා. මේකේ සුළු දෙයක් නේ.(දී)
හැම දෙයක්ම වැරදියට දකින්න එපා. හොඳ දේ හොඳින් දකින්න පුරුදු විය යුතුයි (නදී)
මේ මහත්මයාගේ ව්‍යාපාර දිනෙන් දින දියුනුවෙත්වා. මිනිහෙක් උදව්වක් කරාම එ්කේ ගුණ නොකියා ඇද හොයන ගොඩක් මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඒ මනුස්සයාට ගාණ සුළුවෙන් කියලා හිතන්නේ ඔයානේ. ආණ්ඩුවට ලැබෙන සල්ලි බලන කොට ඒ ලැබෙන මුදලත් ඔයාට දැනෙන්නේ සුලුවටනේද? එ්ත් කෝ එයාලා ඒක කරපු නැති නිසා තමයි මේ මහත්මයා ඒක කරලා තියෙන්නේ. ඒක ගැන අනම් මනම් කියන්නේ නැතිව කෙනෙක් හොද වැඩක් කලානම් එ්කට හොද කියන්න පුරුදු වෙන්න. පුංචි කාලේමයි අපිට අම්මලා තාත්තලා කියලා දුන්නේ. කෙනෙක් හොද වැඩක් කලාම එ්කට හොද කියන්න. (නදී)
ඔබ තුමාට ගොඩාක් පින්! (නදී)
ආනන්ද මැතිතුමාට තව තවක් දියුණුවීමට හැකිවේවා (නදී)
සිසිර මේ මහත්මයාගේ වාහනය යන්න ඕනා නම් නුගේගොඩ පාරක් හදන්න තිබුනා. මේ වැඩේ කරලා තියෙන්නේ එතුමාගේ ගම් පළාතේ. සමහර අය ගෙවල් හැදුව නම් හරි කියල තිබුන ඔව් ඇත්ත එ් උනත් පාරත් හැදෙන්න ඕන දෙයක්. අනික පාර හැදුවේ එතුමාගේ සල්ලි වලින්. එ්ක නිසා එතුමා කරපු දේ ගැන අපි සුබ දායක විදියට බලමු. මම නම් එතුමාගේ මේ ක්‍රියාව අගය කරනවා. එතුමාගේ ව්‍යාපාර දියුණු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (නදී)
පින්වන්ත මහත්මයෙක්. නිතර නිතර දකින්න අහන්න ලැබෙන නරක ප්‍රවෘත්ති අතර ඉද හිට හෝ යහපත් මිනිස්සු ගැන අහන්න ලැබීම මහත් සතුටක්. ඔබතුමාට නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබී තව දුරටත් ගමට, රටට, දැයට ආශීර්වාදයක් ම වේවා! (නදී)
ඔබ තුමාට දීර්ග ආයුෂ ලැබේවා!!!!!!!!!! (දී)
කේ. ඩි.අනන්ද වීරසිංහ මහතාගේ ක්‍රියාව අවතක්සේරුවට ලක්කිරීමට කැමති නැත.ක්‍රියාවක් උසස් වන්නේ එය සද්බාවයෙන් කලොත් පමණි.ඒ මහතා එය එසේ කලානම් ඔහුට අප ගෞරව කල යුතුය.නමුත් අපේ රටේ ජනතාව තවමත් ගස් ගල් වලටත් දෙවියන් කියා වදින ජාතියකි. කුඩු කාරයකුට මෙවැනි මුදලක් සුලුදෙයකි.වර්තමාන දේසපාලන සංස්කෘතිය තුල දේසපාලකයන්ටද මේවා සුලුමුදල්ය.එමනිසා එකපාරටම දෙවිවරුන්ට වන්දනා නොකර දෙවිවරුන් හදුනා ගෙන වන්දනා කිරීම තුල ජනතාව සිටීම,පාර්ලිමේන්තුව පවා පිරිසිදු ස්ථානයක් කරගත හැකිය.(දී)
හික්කඩුව සිට බද්දේගම දක්වා මාර්ගය පුළුල් කරලා හදන්නේ මේ මහත්යනේ.(දී)
ඔබට තෙරුවන් සරණයි (දී)
ශ්‍රේෂ්ට මිනිහෙක් (දී)
මා හැදී වැඩි පාසල් ගිය මේ බොරළු පාරේ.., දැන් මෙහි ලස්සන දැක්කම හරිම සතුටුයි. දෙතුන් දෙනෙක් හැර වැඩි පිරිසක් මෙතුමාට සුබ පතා තිබෙනවා, මගේද සුබ පැතුම් ගොඩක් පින් අතේ වැඩක්...!! චමත් ඉතාලිය, ඔබට මගේ ගව්රවය පිරිනමමි.., (දී)
මම හිතන්නේ පින්කම් කියන්නේ මේවට මට මඝ මානවක මතක් වෙනවා එයත් මේ වගේ පින්කම් කරලා තමය් සක්‍රයා උනේ දිව්‍යලෝකේ (දී)
දයා අලහකෝන්, ඔයා කවදාවත් කිසිම දෙයක් කාට හරි දීල තියෙනවද , කෝටියක් ඔයාට තිබුනානම් ඔයා එක බැංකුවේ දාල ඉදි, අනේ ඔයා හදන ගෙවල් 100. (දී)
ඔබතුමාට වැඩිවැඩියෙන් ලැබෙන්න ඕනෑ..ටිකක් හිතල බලන්න කී දෙනෙක් ඔබතුමාට පින් දෙනවා ඇත්ද මේ උතුම් ක්‍රියාවට ..අපේ දේශපාලනය කරන ඇත්තන්ට .මේක හොද ආදර්ශයක්..වගේම හොද කනේ පහරක් හැබැයි මහත්තයෝ දේශපාලනයට නම් එන්න හිතන්නවත එපා ..ජයවේවා(දී)
ඔබට පින්. දිනෙන් දින දියුණුවේවා. තමන්ගේ රාජකාරිය නොකර ප්‍රමිතිය විතරක් බලන්න ආව අයව සාදරයෙන් මතක් කරමි (නදී)
එහෙනම් ලහිරුට මොනාද ඕනේ! (නදී)
ඔබට ප්‍රණාම අපෙන් .... (දී)
ලොකුම පිංකමක් කරගෙන තියෙන්නේ,... වැව් පොකුණු පාරවල් පින්තාලි තනන්නෝ මතු නිවන් දකින්නෝ !...කියමනක් ඇත, (දී)
දිර්ගායුෂ ලැබෙන්න ඕන (දී)
මේ පාරේ එතුමාගේ කාපට් කම්හලක් තියෙනවා නේද? (නදී)
ලොකුම පින් කමක් කරගන තියෙන්නේ. ලින්, පොකුණු පාරවල් තනන්නෝ මතු බුදුන් දකින්නෝ කියලා කියා තියෙනවනේ. අන්තිමට දේශපාලුවෝ දෙන්නෙක් ගෑවිලා ඉන්නේ මොකටද? (නදී)
ඔබට බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි. (දී)
එතුමාගේ ව්‍යාපාර තවතවත් දියුනුවෙව!!(දී)
ඔබ තුමාට මේ භවයේම නිවන් සුව අත්වේව ..l (දී)
කුහක කම ඉහ මුදුනෙනුත් අඩි තිහක් විතර උඩට උස්වුණු සිසිරලාට කවදාවත් සෙතක් වෙන්නේ නැහැ! ඔයාගේ මනස පිරිසිදු දැහැමි සිතිවිලි වලින් ඔපනන්වාගන්න, එවිට පින් සිතිවිලි හදවතේ උපදිනවා ..! ඒ වගේම ජීවිතයට ආලෝකය ලැබෙනවා ..!නැතිනම් අදුරේ අතගාමින් නරකාදියේ ගිලිලා මැරෙන්න සිදුවෙනවා ..!! (දී)
ඉතාම හොඳ වැඩක්. මටත් පුදුම හිතුනා මේ වගේ අය ඉන්නවද කියලා. දේශපාලනේට එන්න වුණත් මෙච්චර ලොකු මුදලක් වියදම් කරලා පාරවල් හදන්නේ කවුද? ඔන්න පෝස්ටර් ගහලා වාහන සංදර්ශන තියන්න නම් මේ වගේ වියදම් කරයි. (නි)
ඔබතුමාට බොහොම පින් !!! ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා...! සසන්ති සමහර විට එතුමාට මේ පාරේ කාපට් කම්හලක් ඇති, එත් පාරක් තියෙන හොඳ තැනක ඒ කම්හල නොහදා හැම දෙනාටම ප්‍රයෝජනවත් විදිහට පාරත් හදල කම්හල පවත්වාගෙන යන එක ගැන එතුමාට පින් දෙන්න ඕනි. (දී)
සුප්‍රකට කේ. ඩ්. ඒ. ඩබ්ලිව්. ඉදිකිරීම් සමාගමේ නිර්මාතෘ වන මෙතුමාගේ ගම ගාල්ල බද්දේගම ප්‍රදේශයයි. (දී)
වීරසිංහ මහත්තයෝ ඔබතුමාට ගොඩක්ම ස්තුතියි . ඇති විශාල මිල කල නොහැකි උතුම් ක්‍රියාවකි ඔබ කර ඇත්තේ. මෙතන මම දකින වැදගත්ම දේ තමා එතුමාගේම මුදලින් කරපු වැඩක් උනත් එතුමාගේ පින්තුරයක් වත් දාලා නැති එක. මම හොඳටම විස්වාශ කරනවා එක එතුමා හිතාමතාම වලක්වන්න ඇතියි කියා. හොඳ මිනිසුන් අතර ඔබ ශ්‍රේෂ්ටයෙකි. මේක දේශපලුවෙක් කරානම් වීවෘත කරන්න කෝටි 2ක් විතර වියදම් කරාවි (දී)
ඔබට දෙවි පිහිටයි (දී)
පාරසාදා දුන් ඔබතුමාට පින්සින්ද වෙන්න ,මේ වගේ තවත් අය රටට බිහිවේවා (දී)
ලංකාවේ දෙවෙනි දානපතියා ඔබට ගොඩක් පින් වීරසිංග මහත්මයා..!! (දී)
ඔබ දෙවි කෙනෙක් (දී)
ඔබ මතු බුදුවෙනවා (දී)
පුදුම වැඩේ කියන්නේ කිලෝමීටරයක් හදන්න ගිහින් තියෙන්නේ එක්කෝටි දශ ලක්ෂයයි ඒත් ආණ්ඩුවෙන් හදන ඒක කිලෝ මිටරයකට යනවා කෝටි 9වයක් මේ ව්‍යාපාරිකයා කිලොමිටර 10 ක පාරක් හැදුවානම් ඒ කිලෝ මිටර 10 ටම යන්නේ කෝටි 11 යි අම්මෝ අපේ දෙශපාලකයෝ මොනතරම් නම් දුප්පත් අපේ මුදල් හොරකම් කරනවද කියල දැන් තමයි තේරෙන්නේ (දී)
තව තවත් දියුණුවට පත් වේවා...!!! (ස)
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. (ස)
ඔබගේ ව්‍යාපාර තව තවත් දියුණු වේවා... ඔබට තෙරුවන් සරණයි.. (දී)
අඩියක් හදන්න ලක්ෂ 22 ක් ගන්න පාරට වඩා හොඳ ප්‍රමිතියටම තියෙනවා.අපේ අය කොහොම ගැහිල්ලක් ගහනවා ඇද්ද?ඔබට ගොඩක් පින්! (නි)
ඡන්දය ඉල්ලන්න ඕනෑ මේ වගේ මිනිස්සු තමයි (නි)