රාත්‍රී අහසේ වඩාත් දීප්තිමත්ව පෙනෙන සිකුරු, සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති හා හිරුට සමීපවම පිහිටි බුධ ග්‍රහයා මේ දිනවල වයඹ දිග අහසේ ත්‍රිකෝණාකාරව දැකිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. හෙට 26 සිට දින කිහිපයක් මෙය හොඳින් දර්ශනය වේ. මෙවැනි දුර්ලභ ග්‍රහ පිහිටීමක් යළි දැකගත හැකිවන්නේ 2021 වර්ෂයේදී බව ද ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුනාට අහස වළකුළින් බරයිනේ. (ස)
අපිව තවදුරටත් හතරැස් වෙන බවට ලකුණු වගේ. (ස)
ශ්‍රී ලංකා වාසීන් වලයකාර වන ලකුණුද ? (ස)
මීලඟ ජනාධිපති පත් වෙන්නෙ වයඹින් වගේ ඒකට පූර්ව ලකුණක් තමා ඔය(අ)
වයඹින් එන්න තියන්නේ ජෝන්ට වත්ද?(නදී)
වයඹ දිග අහසේ සිකුරු තරුව පෙනෙන්නේ ඔලුව මංඥන් උනහම.(නදී)