(යොහාන් භාසුර)
දුම්රිය වාර ප්‍රවේශපත් හිමිකරුවන්ට පමණක් දුම්රිය භාවිතය සීමා කිරීම ප්‍රවාහන අමාත්‍යංශයේ හො දුම්රිය දෙපාර්තමේන්තුවේ ගත් තීරණයක් නොවන බවත් එය සෞඛ්‍ය බලධාරීන් පැනවූ කොන්දේසියක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (24) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
අගෝස්තු මස වාර ප්‍රවේශපත්‍රය තිබිය යුතුයි යන කොන්දේසිය පිළිබඳව එතරම් අවදානය යොමු නොකරන බව කී ධම්මික ජයසුන්දර මහතා කල්ඉකුත් වූ වාරප්‍රවේශපත්‍රයක් තිබීම පිළිබඳව පමණක් අවදානය යොමු කරන බව ද සඟන් කළේය.
රජයේ සේවකයෙක් දුම්රියෙන් යන්න දුම්රිය ස්ථානයට පැමිණි පසු හරවා යැවිය නොහැකි බවත් පාසල් දරුවකු නිල ඇඳුමෙන් පැමිණි පසු වාර ප්‍රවේශපත නොමැති යැයි හරහා යැවීම මානුෂික නොවන බවත් ජයසුන්දර මහතා පැවසීය.
එම තීරණය වෙනස්කරගැනීමට අවස්ථා කීපයකදී උත්සහ කළ බවත් කී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ හෙට දුම්රිය ධාවනය අරම්භ කර ගැටලු පිළිබඳව අවදානය යොමු කරන බවත්ය.
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘වාර ප්‍රවේශපත්‍ර තීරණය අපේ එකක් නොවේ‘‘
Sunil Sunday, 24 October 2021 06:09 PM
මේ රජයට කිසිම දෙයක් පිළිවෙළක් ඇතුව මහජනයාට හිරිහැර අවම වන පරිදි කරන්න බැහැ.
Lalith M Monday, 25 October 2021 12:08 AM
GMR කියන්නේ පඹයෙක් කියල අදයි දන්නේ. කණගාටුයි.
fairoos Monday, 25 October 2021 12:35 PM
කෝ අපේ ශවේන්ද්‍ර සිල්වා .?ඒකත් රිවස් කරමු ,ලොකු දෙයක් නෙමෙයි