කබාන්ග් පිලිපිනයේ මැනිලා නුවර දිළිදු පැලක සිටීන බැල්ලියකි. නිවසේ කූඩා දරුවන් දෙදෙනාගේ ජිවීත බිහිසුණු රිය අනතූරකින් බේරා ගැනිමට කබාන්ග්ට හැකි වුවත් ඵහිදි ඇගේ මුහුණේ කොටසක් ඇයට අහිමි විය.
පශූවෛද්‍යවරුන් දැඩි පරිශ‍්‍රමයක් දරමින් කබාන්ග්ගේ ජිවීතය ගොඩ ගත්හ. ඇගේ මෙම වීර ක‍්‍රියාව ඵක් වෛද්‍යවරයෙකූ වීසින් අන්තර් ජාලයට මුදාහැරිමත් සමග ඇමරිකා පශූ වෛද්‍යවරු පිරිසක් ඩොලර් වීසිදහසක(රුපියල් 264000) අරමුදලක් ඇති කළහ. බැල්ලියට සැත්කමක් කිරිමට ඉදිරිපත් වූහ.
පසුගියදා කබාන්ග් තමන්ට අලුත් මුහුණක් ලබාගැනිම සදහා මැනිලා අන්තර්ජාතික ගූවන් තොටුපොළින්ලින් නිවියොර්ක් නුවර බලා රැගෙන යනු ලැබීය. ඊටපෙර මැනිලා නුවර පශූවෛද්‍ය සංගමයක් බල්ලන් 300දෙනකු සහභාගි කර ගනිමින් කබාන්ග්ට උපහාර උත්සවයක්ද පැවැත්වීය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් ඉක්මනින් සුව වෙන්න.!(නු)
කොහොමද මෙයා ළමයි දෙන්නව බේරගත්තේ? කවුරු හරි දන්නවා නම් ඒකත් කියන්න. (නි)
ජයවේවා
ඉක්මන් සුවය ලැබේවා! (නි)
මනිසුන් අතර තිරිසනුන්ද - තිරිසනුන් අතර මිනිසුන්ද සිටිනවා යයි කිවහැකි ආරංචියක්.(ස)
http://www.careforkabang.com/ මෙන්න තියනවා විස්තරේ . (නි)
අනේ මෙයා කෑම කන්නේ කොහොමද ??? (ස)
අනුන් වෙනුවෙන් තම ජීවිතය කැප කර අසරණ වූ මේ සතාට සියළු දෙනාම පිහිට වීම හොද දෙයක්...!(නු)
ග්‍රිෂාණි මේක බලන්න ( මෙතන http://www.examiner.com/article/heroic-miracle-dog-loses-face-while-saving-children ) .(ස)
ඇය දරුවන් දෙදෙනෙකු මෝටර් බයිසිකලයක හැපීම වැළැක්වීමට සමත් වී තිබෙනවා. තුවාල ලබා ඇත්තේ එවිටයි. මුහුණේ සැත්කමට පෙර ඇයට වෙනත් රෝග දෙකකට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය වරුනට සිදුවී තිබෙනවා. (නු)
ලංකාවෙ සත්තුවත්තට ගෙනාවනම් කීයක් හරි හොයාගන්න තිබුණා.!(නු)
මේ වගේ ගුණ ඇති බල්ලන් හිටියත් මින්සුන් දැන් නැත ඉස්සර හිටියත්..!(නු)
පවු සතා
ඇත්ත වීර බැල්ලියක්
හොද වැඩක්..!(නු)
උතුම් වැඩක්..!(නු)
මිනිස් ගතිගුණ දැං වැඩිහරයික් තියෙන්නේ බල්ලො ළග..!(නු)
මෙන්න විස්තර.. http://www.ohmidog.com/tag/donations/
බල්ලෙක් උනත් මිනිසත් ගති තියනව. පශු වෛද්‍යවරුන්ටත් පින් .........!!!!!!!!!!!!!! (ස)
කොහොමද ජීවිත බේරාගත්තේ කියලා කියන්නකෝ. (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
කණගාටුයි. ඉක්මන් සුව ලැබේවා! (නි)
බොහොම හොද වැඩක්. (නි)
කබාන්ග්ට ඉක්මන් සුවය ලැබේවා!!!!(ස)
මූණ දැම්මට පස්සෙත් පොටෝ දාන්න (අ)
ගොඩක් හොදයි.. අද කාලෙ මිනිසුන් දිහා බැලුවාම මේ සතා මිනිසුන්ටත් ආදර්ශයක් දෙන වැඩක් කරලා තියෙන්නෙ...(නු)
ඉතාම හොද වැඩක්. (නි)
පින් ඇති වැඩක්
ඉක්මන් සුවය පතනවා (ස)
නියම බල්ලෙක්, ආඩම්බරයි (ස)
ඔබ උතුම් චරිතයක්. දෙවි පිහිටයි. (නි)
සතුන්ට වුණත් මේවා කරන්න අවශ්‍යයි. (නි)
හොදයි. හොද වැඩක්. (නි)
තිබ්බ විදිහට ගන්න බැරිද
නමුත් ඒ සතාට කොහොම අමාරුවක් ඇතිද
ජයවේවා
බැල්ලි වුනත් කරපු වැඩේ වටිනවා,,, ජීවිතේ කැප කරල අනෙක් ජීවිත බේරගත්ත විරු බැල්ලියෙක්.. කොයි කාටත් ආදර්ශයක්.(නු)
මෙන්න මිනිස්සු. කරන සමහර වැඩ 'බලු වැඩ' කියලා කියන එක වැරදියි කියලා පෙන්නන්න හොඳ උදාහරණයක්. වීරවරියටත් උදවු කරන මනුෂ්‍ය සියළු දෙනාටත් ආචාරය !!! (නි)
උදාර වැඩක්. (නි)
ජීවිත බේරුවේ කොහොමද කියලා විස්තර කරන්නකෝ. (නි)
දුක්බර කතා පුවතක්.. වේදනාව හදට දැනෙන ඡායරූප පෙළක්.!(නු)
උතුම් බල්ලෙක්. ඉක්මන් සුවය ලබේවායි පතමු. (නි)
සත්තු උනත් මනුස්සකම ට වඩා වටිනා උතුම් පරිත්‍යාගයට මනුෂ්‍යන් හැටියට අපි ලොකු දෙයක් ඒ අයට කරන්න ඕන..!(නු)
උතුම් මිනිසත් කම..!(නු)
මනුස්සකම මිනිසුන්ට වඩා සතුන්ට තියෙන බවට හොද උදාහරණයක්.. සතුන්ගෙන්වත් ඉගෙන ගනිමු..!(නු)
මිනිසුන්ට වඩා හොද ගුණයහපත් කම් ඇති සතෙක්..!(නු)
අළුත් මූණ ලැබෙනකම් මෙයා කෑම කන්නේ කොහොමද?(නු)
ඇත්තටම ඒ සතා කරලා තියෙන්නේ වීර වැඩක්
මටත් මේ අහිංසක සතාට මට හැකි පමනින් උදවු කරන්න ඔන.. මට විස්තර සපයන්න...(නු)
අහිංසක සතාට ඉක්මන් සුවය පතමි.. කාටත් හොද ආදර්ශයක් ඒක නෙමෙයි ගැටලුව ලංකාව ඩොලරයක වටිනාකම මේ තරම් අඩු උන එකනේ.. ඩොලර් 20000 රුපියල් 264000යි
මිනිසුන්ට නැති ගති ගුණ දැං තිරිසන් සතුන්ට තියෙනවා..!(නු)
මනුසතාට උපකාර කල කාබන්ගේ ජීවිතය ගොඩ ගැනීම මිනිසාගේ පරම යුතුකමකි. (ස)
ඔයාගේ මූණ ඉක්මනටම සනීප වේවි .(ස)
ඇත්තටම වීර වැඩක් තමයි කරලා තියෙන්නේ
දකින්නත් බැහැ පවු වැඩේ
විශිෂ්ඨ මිනිසුන්ගේ ශිෂ්ඨ ක්‍රියාවක් (ස)
මිනිස්සු ලඟ නැති ගුණ බල්ලෝ ලඟ තියෙනවා (ස)
නියමයි .....නියමයි
පින් සිද්ධ වේවා! (නි)
දෙවියන් ඉන්නෙත් මිනිසුන් අතරය. (නි)
බලුමස් කන රටේ මිනිස්සුන්ට බලුමස් කෑම නවත්තන්න මේ බැල්ලියගේ කරුණාව හේතුවේවා..!(නු)
සමහර මව්වරුන්ට වඩා මේ බැල්ලිය උතුම්..!(නු)