IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වීරකුමාරට, පියසිරිට, රොජර්ට වරෙන්තු

(නිමන්ති රණසිංහ)

වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන්ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (15) වරෙන්තු නිකුත් කරනු ලැබුවේය .

මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණයේ යෙදීමේ සිද්ධියකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙ පවතින නඩුවකට මෙම සැකකරුවන්  පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තු නිකුත් කළේය .

2010 පෙබරවාරි මස 06 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේ මහජන පීඩාවක් ඇති වන අයුරින් බෞද්ධාලෝක මාවත සහ හැව්ලොක් මාර්ගය අවහිර වන පරිදි උද්ඝෝෂණයක් සිදු කිරීමට අදාළව මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකර තිබුණේ කුරුදුවත්ත පොලිසිය විසිනි .



අදහස් (3)

වීරකුමාරට, පියසිරිට, රොජර්ට වරෙන්තු

සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 November 2021 02:23 PM

එදා එසේ ... එහෙත් අද මෙසේ ... මෙදා ඇමරිකාවෙන් පැමිණ ගිවිසුම් වැඩ කටයුතු කරගෙන ගියා.අද පූස් පැටව් වගේ නිහඬයි .. කාලය මැව් වෙනසක අරුමේ ...

:       1       7

බද්රානි Monday, 15 November 2021 03:53 PM

ලංකාවේ නළුවොත් හිතාගෙන ඉන්නේ ගරු අධිකරණයත් ඔවුන්ට යටයි කියලානේ? සමාජයේත් මේ අය ගණන් කාරයින් වගේ හැසිරෙනවා. දෙකයි පනහේ නිළියෝත් පෙරුම් පුරන්නේ පාර්ලිමේන්තු යන්න. අනේ අපි නම් සතේකට ගණන් ගන්නේ නැහැ නූගත් ඒ අයව...

:       0       2

විපරමා Monday, 15 November 2021 04:01 PM

ඔතන ඉන්න නලුවා ගැන දන්නෝ දනිති.. සමහර යටිකූට්ටු වැඩ සහ අනුන්ගේ අඹුවක් පැහැරගෙන ඇයගේ සැමියාටත් පහර දී අඩන්තේට්ටම් කරපු ජනඅප්‍රිය කෙනෙක්... එවැනි අය ගැන කුමන කතාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 550 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 580 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 554 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 414 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 412 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3759 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25121 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site