ගිය මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කැර රජයට එක්වූ මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමැති රාවුප් හකීම් හා හසන් අලි, බෂිර් සේගු ඩාවුඩ්, එම්.එච්. තව්පික්, එම්.එස්.එම්. අස්ලාම්, එන්. කාසිම්, හා එච්.එම්.එම්. නෞදාල් යන මන්තී‍්‍රන් නෙරපා හැරීම වළක්වන අතුරු තහනම කොළඹ දිසා විනිසුරු රංජිත් වතුකොල මහතා යළි දීර්ඝ කෙළේය. පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහා ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරු වග උත්තරකරුවෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd