ඉතාලියේ වෙරෝනා නුවර සංගීත ප‍්‍රසංගයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ නමගිය තරුවක් නොපැමිණීම නිසා සංවිධායකයෝ අපහසුතාවට පත්වූහ. යුරෝ දහය බැගින් (රුපියල් 1720) ටිකට් ගෙන එහි ගොස් සිටි අයට ආපසු මුදල් ගෙවීමට සිදුවිය. මේ ගායකයා ඉතාලියට පැමිණ සිටින නමුත් මෙම ප‍්‍රසංගයට නොපැමිණි බව සංවිධායක රුවන් ප‍්‍රනාන්දු මහතා කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
නම ගිය තරුව බැස ගියා (ස)
සංවිධායකයෝ මුදල් නොදී හිටීවි කියලා බයවෙන්න ඇති. (නි)
ලංකාවේ නමගිය හුගක් තරු වල විනය අන්තිමයි. (නි)
කවුද මේ ගායකයා? (නි)
මත් පෑන් සීමාවට බීම තුලින් මතකයන් අමතක වීම සීමා කර ගත හැක (ස)
කිසිම වටිනාකමක් නැහැනේ ඉතිං. (නි)
සන්තෝසයි
හොරදට බොන්න හම්බෙන්න ඇති (ස)
ගායකයාගේ නම පළ කළා නම් හොදයි. (නි)
හරි හරි ඉතිං. මේවා අපේ කට්ටියගේම වැඩනේ. (නි)
එසේ කරන එක නම් මහා කැත වැඩක් (දී)
මේක සංවිධානාත්මක සැළසුමක් වෙන්න පුලුවන්. (නි)