(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල මිණුවන්ගැටේ වල්පාළුව ප්‍රදේශයේ දිය පිරුණු වළක තිබී අද (12) දහවල් තරණයන් දෙදෙනකු ගේ මළසිරුරු හමුවී ඇතැයි වාරියපොල පොලිසිය කියයි.
මියගොස් ඇති දෙදෙනා වයස අවුරුදු 30 - 40 ත් වයසේ පසුවන අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
පසුගිය කාලයේ ප්‍රදේශයේ සොරකම් කීපයක් සිදුවූ බවත් ඔවුන් එම සොරකම්වලට සම්බන්ධ බවට ප්‍රදේශවාසීහු පවසති.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාරියපෙළ වළකින් සිරුරු දෙකක් මතු වේ
Suni perera Saturday, 13 May 2023 02:55 PM
ලංකාවේ මියගිය හෝ ඝාතනය වූ පුද්ගල සිරුරක් හමුවුණොත්, එම පුද්ගලයාට ප්‍රථමයෙන්ම තබන මුද්‍රාව තමයි සොරෙක්, ඝාතකයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, කුඩු කාරයෙක්... ඉතින් සිද්ධිය වැඩි කතාබහට ලක්නොවී යටපත් වෙනවා. මේ පුරෝකථනය සමාජයටම පිළිලයක්...