හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින් අද (8) පෙරවරුවේ පැවැති වෙරළ පාපන්දු තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ගෝල 11- 2 ක් ලෙස නේපාලය පරාජය කිරීමට සමත් වූහ.
අර්ධ තුනකින් සමන්විත මෙම තරගයේ පළමු අර්ධ අවසානයේ 4- 0 කින්ද, දෙවැනි අර්ධයේදී 7- 1 කින් පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකා පිල සමත් විය.
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ප‍්‍රදීප් රොද්‍රිගු ගෝල හතරක්, රොෂාන් මාලිංග ගෝල තුනක්, නායක ආර්. සෙලර් ගෝල දෙකක්, දිනේෂ් නිලන්ත සහ රෝහිත කුමාර ගෝලය බැගින් ද ලබා ගැනීමට සමත් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට වසන්තේ ලංකාවේ විනාසේ හික්