ගල්කිස්ස සිට කොළඹ කොටුව දක්වා ධාවනය කළ සීග්‍රගාමී දුම්රියේ දෙදරු මවකට ජනනේද්‍රිය පෙන්වීයැයි කියන කාමාතුරයකු කොටුව දුම්රිය පොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඇගේ සැමියා ඔහු ඉල්ලා ගන්නා විට ද බෑලයකින් එම පෙදෙස වසාගෙන සිටි බවත්, පොලිස් ඇප මත මුදා හළ ඔහු ලබන හත්වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්සේ ඉදලා මරදානට සීඝ්‍රගාමී දුම්රියක් තියෙනවද ? (ස)
තියෙනකොටනේ පෙන්නන්නේ. ඒ ගැන හිතලා යම් දඩුවමක් දෙන්න. (නි)
සිල්වා මහත්තයාවත් ඔය කෝච්චියේදී මම දැකලා තියෙනවා. (නි)
සමහර කාන්තාවන් අදින ඇදුම් දැක්කහම අපිටත් ලැජ්ජා හිතෙනවා. (නි)
මානසික අසහනකරුවන් නිසා මගියන් ලක්වන අපහසුතාව සලකා මේ වෙනුවෙන් පියවරක් ගැනීමට පොලිසීයවත් කටයුතු කල යුතුයි (ස)
ඒ මනුස්සයට දඩුවම් කල යුතුයි. ඒ වගේම ඒ කාන්ත ඒ වෙලේ ඇදන් හිටි ඇදුම් පැලදුම් ගැනත් හොයලා බලන්න. (ස)
ලංකාවේ නිසා ප්‍රශ්නයක් නෑ (ස)
මේකත් බහු ජාතික කුමන්ත්‍රනයක් වගේ (ස)
මේක ලෙඩක් . (ස)
මෙවැනි අය රට පුරා බොහෝ සිටිති. (නි)
ගූගල් රිසර්ච් එක ඇත්ත වගේ නේද..? (ස)
මම නම් දන්නවා මෙයාට දෙන්න ඕනෑ නියම දඩුවම. (නි)
සමහරු කියන විදියට තමන්ගේ සැමියා සමග යනවිටදීවත් තමන් කැමති ඇදුමක් ඇදගෙන යන්න බැහැ වගෙයිනේ. (නි)
අපේ කන්තෝරුවේ ගෑනු ළමයෙක් ලංකාවට ආවා. නැවත ආ පසු පසු මම ඇහුවා කොහොමද ශ්‍රී ලංකාව කියලා. ඇයටත් තංගල්ල මුහුදු වෙරළේදී මෙලෙසම සිදු වෙලා. ලැජ්ජයි. නැවත ඇගේ මිතුරියක්වත් ලංකාවට නම් නොඒවි. (නි)
දුම්රිය පොලට ආවේ කොහොමද දන්නේ නැහැ (දී)
පිළිවෙලට ඇදුම් අදින අයට නම් මෙහෙම වෙන්න බැහැ නේද? (නි)
මානසික ලෙඩුන් හැටියට මොවුන්ව සළකන එක වැරදියි. (නි)
සානුකම්පිතව බැලිය යුතු ප්‍රශ්ණයක් වගෙයි. මා දකිනා විදියට මොහුට ප්‍රබල මානසින ව්‍යාකූලත්වයක් ඒ මොහොතේ ඇතිවී තිබෙන බවක් මාහට හැගෙයි. (ස)
විලි ලැජ්ජාවක් තියෙනවානම් මෙවන් දෙයක් කරයිද (දී)
මිනිහා නොමිනිහා වෙනවා (දී)
මේවා අහම්බෙන් වෙන දේවල් නෙවෙයි, සැළසුම් සහගතව සිද්ධ වෙන දේවල්. (නි)
අර වාර්තාව ඇත්ත තමයි (ස)
අපේ කට්ටිය කරන වැඩ. (ස)
ගල්කිස්සේ සිට කොටුවට යන සීඝ්‍රගාමී දුම්රිය කුමක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔහු ජනනේන්ද්‍රියේ ආබාධයකින් පෙළෙන්න ඇති. (නි)
ප්‍රශ්නයේ දෙපැත්තම ගැන හිතන්න වෙනවා. (නි)
ගූගල් වලින් ඔප්පු කරපු දෙය ඇත්ත තමයි. (නි)
දැන් මේක තමයි අලුත්ම කලාව. (නි)
ඇත්තම තමයි සංජු. අලුත් එකක් දාලා ඇති සමහරවිට. (නි)
ඕක ඔච්චර ගණන් ගන්න එපා. (නි)
ගල්කිස්ස ලංකාවෙමද ? (ස)
රජ කාලේ දඩුවමක් ලෙස අවයවයක් කපා දැමිය යුතුයි. (නි)
කමක් නෑ රු. 10 දඩයක් ගෙවන්න කියාවි .....!!!
පිරිමි සංහතියටම කරන නින්දාවක්! (නි)
අම්මෝ! ගල්කිස්සේ ඉදලා කොටුවට කොච්චර දුරද? (නි)
ලංකාවේ බස් , කෝච්චි වගේ පොදු වාහනවල යන්න අමාරුම කොල්ලන්ට , අසහනකාරයෝ ඉන්නේ හැමතැනම් (ස)
මෙය මානසික රෝගයකි. මේ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. (නි)
මෙවන් මිනිසුන්ට දඩුවම් දී ඵලක් නැත. කළයුත්තේ ඔවුන්ගේ මනසට ප්‍රතිකාරයක් සැපයීමයි. (නි)
ලංකාවේ අයගේ නැහැදිච්චකම නම් කවදාවත්ම නැතිවෙන්නෙ නැති පාටයි. (නි)