පොලිසිය වැලි ප‍්‍රවාහනයට ඉඩ නොදෙන බව කියමින් නුවරඑළිය වැලි ප‍්‍රවාහන සංගමය අද නුවරඑළිය නගරයේදී දෙපැයක් උද්ඝෝෂණය කළේය.
වැලි ප‍්‍රවානය කරන ට‍්‍රක් රථ 40 ක කලූ කොඩි ගැට ගසාගෙන නගරයට පැමිණි ඔවුහු උද්ඝෝෂණය කළහ .

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයියෙන් වටයක් ගියත් උද්ඝෝෂණ පෙළපාලි..
හැමදාම කලු කොඩි දැම්මේ මෙයා නිසයි මහජනතාව..
ඔය වැලි වලත් රත්තරං තියෙනවා රත්තරං
මෙයාලගේ අතේ මාරු සල්ලි තිබිල නැතුවද ?
වැලි කාරයෝ වලිකාරයෝ වෙලා වගේ....
වැලි කාරයෝ වලි කාරයෝ වෙලා වගේ
ලොකු අයගේ වැඩ කරගන්නකම් විතරයි පර්මිට්..පොඩ්ඩන්ට නීතිය.