යගිරල රක්ෂිතයේ වල්ලාපට්ටා ගසක් කපමින් සිටි පස්දෙනකු ආයුධද සමග අත් අඩංගුවට ගත් බව මතුගම අඩවි වන නිලධාරී බී.එච්.අබේපාල මහතා කියයි.
කැපූ වල්ලාපට්ටා ශාඛ කොටස්ද සමග මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යගිරල රක්ෂිතයේ වල්ලාපට්ටා ගසක් කපමින් සිටි පස්දෙනකු ආයුධද සමග අත් අඩංගුවට ගත් බව මතුගම අඩවි වන නිලධාරී බී.එච්.අබේපාල මහතා කියයි.
කැපූ වල්ලාපට්ටා ශාඛ කොටස්ද සමග මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ මේවා විනාශ මේවා විනාශ කරනවට (දී)
සල්ලි තමයි වල්ලපට්ටා කියන්නේ (දී)
මේ ගස් කොහෙද තියෙන්නේ වැඩිපුර විස්තර ඇහුවට කපන්න යන්නේ නැහැ (දී)
හොඳ වෙළඳ පලක් තියෙනවා (දී)
වල්ලා පට්ටා ශාකය හොයා ගන්නේ කොහොමද (දී)
වල්ලාපට්ටා ශාකය වෙළද බෝගයක් හැටියට සලකලා රටපුරා වගා කරලා එයින් සුවද විලවුන් හෝ ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරලා පිටරට යැවීමට වැඩපිළිවෙලක් සකස්කරන්නේ නැතිව වල්ලපට්ට ශාකය කපන පුද්ගලයන් ඇත අඩංගුවට ගැනීම පමණක් කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. (දී)
දැන් දැන් විවිධ ආයතන ආදේශක වල්ලාපට්ටා වවනවා (දී)
වරදට දඬුවම ලැබිලා තියෙනවා (දී)
බොරුවට මිනිස්සුන්ට ගහන්න නොවෙයි තේරුමක් ඇති වැඩක් කරමු (දී)
වාණිජ ශාකයක් ලෙස නම් කරන්න (දී)
මේ ප්‍රයෝජනයම ගත හැකි මෙයට වඩා මිල අදික ශාකයක් තියනවා ඉන්දියාවේ. එම ශාකය මෙහෙ වවල ප්‍රමිතියට අනුව අපනයනය කිරීමට නීති සකසුවනම් සල්ලිම තමා. (දී)
වල්ලාපට්ටා ශාකය වෙළද බෝගයක් හැටියට වගාකරන්න ඉඩ දෙන්න හැම නිවසකම ගස් දෙක තුනක් වවා ගත්තනම් හොද අදායමක් මෙය වැවිලි කර්මාන්ත ඇමතිගේ වාදනය පිණිසයි !! (දී)
සිල්වා, ඔබ කියන දේ හරි. (නි)