වැල්ලවත්ත රාමක්‍රිෂ්ණන් පාරේ කාමරයකින් මවකගේ, පියකුගේ සහ දියණියකගේ සිරුරු තුනක් අද සවස සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. දින කිහිපයකට පෙර මරා දමා ඇතැයි සිතන මේ සිරුරු බොහොසේ නරක් වී තිබිණැයි පොලිසිය පවසයි. මවත් පියාත් දියණියත් කොටගල පදිංචිකරුවන් බවත් කාමරය කුලියට ගෙන සිටි පුතා සොයාගන්නට නැති බවත් පොලිසිය සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ගිය කළක්....? (නු)
මරණ දඩුවම ගේන්න ඉක්මණටම. (නි)
මේවට බය වෙන්නේ කලබල වෙන්නේ වැරදි කරපු, කරන කරන්න හිතාන ඉන්න අය. බය වෙන්න එපා. මේවා තම තමන් පෙර ආත්මයේ හෝ මේ ආත්මයේ කල පිං පවු අනුව සිද්ධ වෙන දේවල්. හැකි තරම් පිං කරන්න, කුසල් රැස් කරන්න. එතකොට මෙවැනි දේවල් අහන්නවත් ලැබෙන එකක් නැහැ. (නි)
යල් පැනපු නීතිවල රොන්මඩ ඉවත් කර නීති ගැඹුරු සහ පුලුල් කර ක්‍රියාවේ යොදවන්න. (නි)
මහත්වරුණේ හැමදේටම ආශ්චර්යය ගාවගන්න එපා... හැම දේටම ආණ්ඩුවට දොස් කියන්න එපා.. අලුයට ගිනි පුපුරු ඇති බවත් අමතක කරන්න එපා.. ඔබ සැමත් සෙවිල්ලෙන් ඉන්න.. මේ ඇරඹී තියෙන්නේ යක්ෂයාගේ හෝරාවයි.. දෙනෙත් ඇරගෙන ඉන්න.. සමහර රාජ්‍ය නොවන සංවිධාන බලාගෙන ඉන්නේ රජයත් ජනතාවත් දං ගෙඩියට යැවීමටයි.. ලක්මව සුරකිමු...!!(නු)
දේශපාලන සම්බන්ධ කමක් නැත්නම් මේ ඝාතනය ඉක්මනින් හොයා ගැනයි. ඒත් දඬුවම් දීම ගොඩක් පමා වෙයි. එතකොට අපි හැමෝටම මේ සිද්ධිය මතකත් නෑ. (නු)
මගේ නම් අදහස ලංකාවේ මෙයට වඩා බුදු දැහැම ඉගැන්විය යුතුය කියායි .හාමුදුරුවරු මීට වඩා බෞද්ධයන් වෙනුවෙන් කැපවිය යුතුයි. (නි)
පව් අසරණ පවුලක් ඉවරයි..!!(නු)
රාජා භවතු ධම්මිකෝ..!!(නු)
මිනිසුන් දැහැමි නම් මෙවන් විපත් දක්නට ලැබෙන්නෙ නැහැ..!!(නු)
ආරිස්, එතකොට කොහොමද නීතිඥයන් ජීවත් වෙන්නේ? (නි)
සමහරු කියනවා ජාතික ගීය අපලයිලු. තවත් සමහරු කියනවා නිදහස ප්‍රකාශ කරපු වෙලාව හොද නැතිලු. අනේ මන්දා, මොනවද මේ කතා කියලා? (නි)
ආරිස්, වසර දෙකක් තුල නඩු තීන්දු දුන්‍නොත් එතකොට කොහොමද නීති මහත්වරු ජීවත් වෙන්නෙ..!(නු)
මේ කරන පවු ගෙවනකොට කොහොම විඳවයිද නේද? (ත)
දේශපාලනය හැම දේටම හරස් වෙලා. මේ ක්‍රමය නැති කරලා අපිට නිදහස්ව ජීවත් වෙන්න පුලුවන් ක්‍රමයක් හදන්න අවශ්‍යයි. (නි)
මේ රටේ සිදුවන අපරාධ...??(නු)
වසර දෙකක් ඇතුළත නඩු තීන්දුවක් දීමට අධිකරණය සකස් කරන්න.. එවිට අපරාධ ගොඩක් අඩුවෙයි..!(නු)
ප්‍රවීන් මේ අදහස් දාන අය නිකම්ම දෙයක් කියන්නෙ නැහැ.. තමන්ට හිතෙන දේ තමයි දාන්නෙ.. මේ ප්‍රශ්නෙ දිහා ඔළුවෙං වගේම හදවතිනුත් හිතන්න.. දැං හැමදාම මේ වගේ පුවත්.. මේකට ප්‍රධානම හේතුව රටේ නීතියක් නැති කම.. සමාජය දිනෙන් දින පිරිහෙනවා.. කාටද අපි මේවා කියන්නෙ..!!(නු)
දැං හැමදාම මේ වගේ ඝාතන.. රටේ නීතියක් නැති කම තමා හේතුව..!!(නු)
කවදා මේ වගේ අපරාධ නතර වෙන්නෙ.. මේකනම් ලෝක විනාශයම තමයි..!!(නු)
මොකද්ද වෙලා තියෙන්නේ හරියටම දන්නෙත් නැහැ.. ඔහේ බනිනවා.. කවුද දන්නේ කප්රුක මුදලාලිගෙ වගේ දෙයක්ද කියලා.. ? පොඩ්ඩක් විස්තර දැනගෙන පස්සෙ අදහස් දාමු..!(නු)
රටේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා මේවගේ අපරාධ රුල්ල දිනෙන් දින ඉහළ යෑම නතර කළ නොහැක..!! (නු)
ලෝකෙන් උතුම් රට ධර්මිශ්ඨ සමාගය.. ආශ්චර්යය..!! (නු)
පිරිත් අසාගෙන අවධිවන රටක සිදුවන දේවල්ද මේ..!! (නු)
බොහොම කණගාටුයි..(ස)