IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


වව්නියා අනතුරින් ‍වෛද්‍යවරියක් ඇතුළු තුනක් මරුට

වව්නියාව භූ ඔය පාලම අසලදී අද (27) අලුයම 5:30 පමණ කැබ් රියක් හා කන්ටේනරයක් හැපී සිදු වූ අනතුරින් කැබ් රියේ ගිය තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

වෛද්‍යවරියකගේ දුරකථන අංකයට කතා කළ විට කැබ් රියේම ඇති අත් බෑගයකින් දුරකථනය නාදවන නමුත් පිළිතුරු නැතැයිද පොලිසිය කියයි.

අනතුරට පත් කැබ් රථයේ වෛද්‍යවරුන්ට ලබා දෙන හැඳුනුම්පතක්ද තිබූ අතර මැදවච්චිය පොලීසිය ප්‍රකාශ කළේ මිය ගිය අතර 32 හැවිරිදි වෛද්‍යවරියක් වූ එම්.ඩී.ඒ සුදේශිකා නමැත්තියක්ද සිටින බවයි.

IMG_6858 IMG_6862 IMG_6868 IMG_6889 IMG_6904

ජායාරූප - රොමේෂ් මධුසංඛ

(3) (4) (5)

ජායාරූප - සිතුම් චතුරංග

විඩියෝ - රොමේෂ් මධුෂංක

 



අදහස් (0)

වව්නියා අනතුරින් ‍වෛද්‍යවරියක් ඇතුළු තුනක් මරුට

සනත් Wednesday, 28 December 2016 04:44 AM

මං හිතන්නෙ මිනිය අදුරගන්න බැරුව වෙන්න ඇති(ම)

:       0       0

ඩිලාන් Tuesday, 27 December 2016 05:54 AM

අපේ පොලිසිය හරිම දක්ෂයිනේ. මිනිසුන්ගේ ෆෝන් වලට කෝල් කරලා බලලාද තීරණය කරන්නේ මැරිලද නැද්ද කියලා. අයියෝ දෙයියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 80 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 285 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 257 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 637 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 87 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 188 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site