කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .
මෙම අවස්තාවට විදුහලේ විදුහල්පතිනි ආචාර්යවරුන් හා පාසල් දැරියන් මව්වරුන් ද සහාභාගීත්වයේන් පැවැත්විය
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විශාකා බාලිකාවෝ සරුංගල් යවති
පම්පෝරි ජනක Monday, 02 December 2024 05:29 PM
ලංකාවේ සරුංගල් සංදර්ශනයක් කියුවොත් ඉතින් හැමෝම හදලා අරන් එන්නේ ඒ ගොල්ලොන්ගේ අයියලා, තාත්තලා, සීයලා හදපු කොම්බුව, වවුලා, මොණර, නයා ... තමයි , එකට වෙන රටක සරුංගල් සංදර්ශනයක් බලන්නකෝ... තියෙන්නේ ඔක්කෝම අලුත් නිර්මාණ, ඒ දවස් වල සුද්දා අපේ අයට standardized... කතාවක් කියලා තියෙන්නේ ඕක තමයි.
සීයාTuesday, 03 December 2024 07:59 AM
කම්මැලි කොල්ලෝ අපේ ළමයින්ගේ දස්සකං හෑල්ලු නොකර එක්කෝ ඒ හොද එව්ව හදල පෙන්නහං නැහ්නං ඒ හොද අහට පලයං
Nihal Dharmatileke Monday, 02 December 2024 05:31 PM
අගය කළ යුතු අදහසක්, දරුවන් පොතටත් ගුරුවරු පන්ති... කාමර වලටත් සීමා නොවී වෙනස් දෙයක් කරනකොට හැමෝටම සතුටුයි...
නිට්ටඹුවේ, ශාන්ත ප්‍රේමසිරි Monday, 02 December 2024 07:27 PM
අද අහස ට සරුංගල් යවන දරුවෝ අතරින් කීප දෙනෙක් හෙට අභ්‍යවකාශය ජයගනීවි. බොහෝ දෙනෙකු සැහැල්ලුව සමබරතාවය අවබෝධ කරගනීවි. නන්දා මාලනී මහත්මියගේ සරුංගලේ ගීතයද දරුවන්ට අර් ථවත් වනු ඇත.
inranasingha Tuesday, 03 December 2024 05:41 AM
විසාකා ජනාධිපති වගේ දැක්කෙ ලොකු බලයක් තියනවා වගේ
තන්තිරිමලේ පොඩි එකා Tuesday, 03 December 2024 07:13 AM
අපිත් තන්තිරිමලේ සරුංගල් අරිනවා ඒවා පත්තරේ දාන්නෙත් නෑ, අපෙ ඉස්කෝලවලට අනුග්‍රාහකයොත් නෑ, බුදු සරණයි අපි වගෙ ඉස්කෝලේ ලමයින්ට...
Jayasekara Tuesday, 03 December 2024 09:59 AM
මම හිතන්නේ ,තවත් කරන්න වැඩ ඕන තරම් තියනවා පාසල් ළමුන්ට සහා ගුරු දෙමව්පියන්ට
රුවන් Tuesday, 03 December 2024 10:19 AM
ඔයිට වඩා ලස්සන, නව නිර්මාණශීලී සරුංගල් තරඟ තියෙනවා පොඩි, ජනප්‍රිය නැති පාසල් වල. ඒවා ඉතින් මාධ්‍යට පෙන්නේ නෑ, අනික ඔය පාසල්වලට වෙනම අනුග්‍රහය දෙන සමාගම් ඕන තරම් තියෙනවා.
JayasekaraThursday, 19 December 2024 09:31 AM
සහතික ඇත්ත ඔය ඉස්කෝල් ජනපිය වෙන්න ලොකුම හේතුව පහ වසර විභාගය
himal Monday, 30 December 2024 04:05 PM
කලගෙඩි නැටුමට කළගෙඩි සොලවති. නල වතුරෙන් සැනහෙන දරුවෝ ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති. කුඹුරක් ඇස නොගැටුන දරුවෝ දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරලිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවි දියකර කරලිය අභියස බලා හිඳියි..
සාලිය Tuesday, 28 January 2025 09:55 AM
කොළඹට කිරි ගමට කැකිරි, රටම විනාස කල සාපය, ගමේ වේලකට වරෙල්ල සරුංගල් අරිනවා ඕන තරම්.