IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විශ‍්‍රාමිකයින්ගේ අග්‍රහාර රක්ෂණ යොජනාව අත්හිටුවයි

(යොහාන් භාසුර)

රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්‍ෂණ ආවරණය ලබාදීමට කළ යෝජනාව තාවකාලිකව අත්හිටුවූ බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එම යෝජනාව සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා සම්බන්ධයෙන් අවදානය යොමු කර එය අත්හිටුවූ බව කී ජේ. ජේ. රත්නසිරි මහතා විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සංගම් මීට පෙර කර තිබූ ඉල්ලීමකට අනුව එම යෝජනාව ඉදිරිපත් කළ බව ද සඳහන් කළේය.

 



අදහස් (8)

විශ‍්‍රාමිකයින්ගේ අග්‍රහාර රක්ෂණ යොජනාව අත්හිටුවයි

sharm warn Tuesday, 09 November 2021 04:22 PM

ඒකත් රිවස් .අනේ මෙහෙම මෝඩයෝ රංචුවක් ,හැම වැඩක්ම බැලුම් පුම්බනවා වගේ .අන්තිමේදී හුලන් තමයි .මොළ හතේම ගොම් පස් වගේ දැන් පේන හැටියට .චීනෙන් හොරකම් කරගන්නවා වගේ රටේ මිනිස්සුන්ගෙන් හොරකම් කරන්න අමාරුයි කියලා තේරුනා නම් ලොකු දෙයක්

:       0       0

ravin Tuesday, 09 November 2021 04:35 PM

හුරේ...!!! ජයවේවා..!!! මෙන්න තවත් අවලංගු කිරීමක්... ලංකා ඉතිහාසයේ මුක්කු ගැසීමේ අලුත්ම වාර්තාව....

:       0       0

අප්පුහාමි Tuesday, 09 November 2021 05:25 PM

ලේකම්තුමාලාට තීරණ ගැනීමේදී මෙහෙම තීරණ නොගෙන එවැනි අදහසක් තිබෙන බව පවසා විශ්‍රාමිකයින්ගේ අදහස් විමසා සිටියා නම් මෙහෙම නොවෙන්න තිබුණා. නමුත් රූපවාහිනී පුවත් මගින්ද පසුව හෝ තොරතුරු දුන්නේ වැරදි ආකාරයට... මින් ඉදිරියටවත් ඉහළ තනතුරු දරණ අයවත් තීරණ ගැනීමේදී කල්පනාකාරීව තීරණ ගැනීමට යොමුවේවා..!!! 

:       0       2

Sunil Tuesday, 09 November 2021 06:14 PM

ඒකත් රිවස් .මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්න කලින් අදාළ පාර්ශව සමඟ දීර්ඝ වශයෙන් සාකච්චා කල යුතුයි .විශ්‍රාමිකයින් හට මෙයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න කලින් දැනුවත් කල යුතුයි .උත්සාහ කලේ විශ්‍රාම වැටුපෙනුත් හොරා කන්න

:       0       2

sena Tuesday, 09 November 2021 06:30 PM

මේ උදවියට පිස්සුද හැටිද මන්දා .දැන් කීයක්නම් තීරණ ආපසු ගත්තද ?

:       0       1

L.G.P.Jathunarachchi. Tuesday, 09 November 2021 09:22 PM

වත්මන් රජයට අනුව රාජ්‍ය පරිපාලන ලේකම් බාල සාප්පු සවාරි ආරම්භ කර ඇත .!!!!!

:       0       1

christie silva Wednesday, 10 November 2021 03:37 AM

රජයේ සේවකයන්ගේ පූර්ව අනුමැතිය ලිඛිතව ලබා නොගෙන ඔවුන්ගේ විශ්‍රාම වැටුපෙන් යම් යම් අඩු කිරීම් සිදු කිරීම අතිශය වගකීම් විරහිත ක්‍රියාවකි.

:       0       1

Demuni Uduwara Wednesday, 10 November 2021 04:44 AM

ලේකම්තුමනි, "බලන් කඩතුරා මෙන්න දෙසේ" මෙය ආපසු ගෙවීමට මිස ආපසු ගෙවීමට කාලයක් නොවේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 16 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 222 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 323 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 739 1

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 152 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 710 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


වැඩි දෙනා කියවූ පුවත්




රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18828 64

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 18770 21

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 356 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site