සංවර්ධන විශේෂ විධි විධාන පනත අද (22) වැඩි ඡන්ද 4කින් ඌව පළාත් සභාවේදී පරාජයට පත්විය.
සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාගේ ප්රධානත්වයෙන් අද (22) රැස්වූ අතර එහිදී විශේෂ විධි විධාන පනත පිළිබඳ අදහස් දැක්වීමක්ද සිදුවිය. පසුව කළ ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීන් 9ක් ලංකා කම්කරු කොංග්රසයේ මන්ත්රීවරුන් දෙකක් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්රීවරුන් 2ක් ඊට විරුද්ධව ඡන්දය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩුවත් වැටෙන්න පටන් ගත්තේ ඔය පළාතෙන්ම තමා..(හේ)
විශේෂ විධිවිධාන පනතින් පළාත් සබාවල බලය අඩුවෙනවා නම් විශේෂ විධිවිධාන පනත ක්රියාත්මක කරන්න. (නි)
රටට හොඳ කලක් යන්න වගේ. (නි)