(සුජිත් හේවාජුලිගේ)
ජනතාවට ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය බඩුමල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
ජනතාවගේ ජීවන වියදම ඉතාම දරුණු මට්ටමකට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.
නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ඉදිරි අයවැය සහන පිළිබඳව විමසූ අවස්ථාවේදීය.
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාසු අයවැය රහසක් හෙළිකරයි
de silva Monday, 25 October 2021 11:42 AM
අපට නොමිලේ දෙන බඩු මලු අවශ්‍ය නැත. පුළුවන්නම ගොවීන්ට අවශ්‍ය පොහොර ටික ටික පමණක් සපයලා දීලා මේ ඉන්ධන සහ බඩු මිල වැඩි නොකර ස්ථාවරව පවත්වාගෙන යන්න.
මහත්තය ළමය Monday, 25 October 2021 11:59 AM
ඊයේ කිව්වා යුගදනවි දුන්නට විරුද්ධව ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනවා කියලා අද කියනවා අයවැයෙන් සාගත මල්ලක් ජනතාවට දෙනවා කියලා ඇත්තටම දෙන්නෙ කාටද තමන්ගෙ ප්‍රාඩෝ රථයෙන් කි.මී පනහක් හැටක් ගොස් 5 වසරේ ශිෂ්‍යත්ව ආධාර ගන්න යන අයටත් දෙනවද බෙදන්නෙ මොන පක්ෂයේ අයටද.?
fairoos Monday, 25 October 2021 12:43 PM
වැඩ බැරි ටාසන්ලා පත්කරගෙන අපි විඳින දුක... දැන්නම් සැපයි...
kamal Monday, 25 October 2021 12:43 PM
එක සාගත මල්ලෙන් රටේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි. ඊට පස්සේ මතක ඇතිව අපව නැවත පත්කරන්න. කන්න දුන්නු අත හපාකන්න එපා.
de silva Monday, 25 October 2021 12:50 PM
ප්‍රාඩෝ එකේ යන, උසාවියෙන් තීන්දු වුණු මිනීමරුවන්ට ඡන්දෙ දෙන්න කියන මහලොකු සමාජවාදියෝ ඉන්නේ ලංකාවේ විතරක් වෙන්න ඇති...
hasa Monday, 25 October 2021 01:21 PM
ඔහොම මලු කීයක් දුන්නද බන් තොපි ,මල්ල එල්ල ගනිල්ලා තොපේ කකුල් දෙක අස්සේ
Judeperera Monday, 25 October 2021 01:27 PM
බන්දුලයාගේ පච සහන මල්ල මුට බෝ වෙලා
ලමය Monday, 25 October 2021 01:53 PM
කොල්ලො උඹේ ඔය එල්ලෙන බඩු සැට් එකත් දාපන් ඒ මල්ලට , බල්ලෙකුට කන්න දෙන්න
දොලේවත්ත Monday, 25 October 2021 02:24 PM
උඹ වගේ ණයට කන නාකි හිගන්නු නෙමෙයි අපි. අපට නිකං බඩු මලු එපා. ඒකත් අරගෙන ගිහින් උඹම කාපං
janahitha Monday, 25 October 2021 02:50 PM
අපි හිඟන්නෝ නොවේ .අපිට ඕන අනාගත දරුවන් වෙනුවෙන් හොරු සමූල ඝාතනය වෙනවා දකින්න පමණි
janahitha UAE Monday, 25 October 2021 02:51 PM
හිගන්නු නෙමෙයි අපි. අපට නිකං බඩු මලු එපා. ඒකත් අරගෙන ගිහින් උඹම කාපං. රට කන්නේ නැතුව පල් හොරු එලවමු
asanka Monday, 25 October 2021 03:26 PM
මොහු මීට දින කිහිපයකට කලින් කිව්වා හාල් මිල සති දෙකෙන් අඩු කරනවා කියා. ඒක ගැන දැන් කිසි කතාවක් නැහැ.
Prase Monday, 25 October 2021 03:36 PM
බඩු මලු මොකටද? බඩු මිල වැඩි කරලා, ඕවා විහිළු නංගි...!