හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ සියඹලා ගහ යට තිබු බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකාය මින් මද වේලාවකට පෙර පුහු කැර දැමීය.එම බෝම්බය ඔහුගේ නිවසට විසි කරන්නට ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ කම් කලත් කල කම් පල දෙනවා (නදී)
බෝම්බ බිය අාපහු එන්න වගේ. (නදී)
නිවසට විසිකරාද නිවෙසින් විසි කරාද කියලා හරියටම කියන්නේ කොහොමද? (නදී)