මාතලේ යටවත්තේ වාලවෙල දීවිල්ල ජනපදයේ ගෙවත්තක සිටි නයි පැටවුන් විසි දෙදෙනකු මාතලේ රජ්ජම්මන වනජීවි සංරක්ෂණ කාර්යාලයට භාර දීමට ගත් තීරණය පරීසරය රැකීමට ගත් හොඳ තීරණයක් බව වනජීවී නිලධරයෝ කියති.
නයි පැටවුන් ඔපල්ගල රක්ෂිතයට මුදා හැරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් ,හැමෝම මේවගේ සිත් ඇති අයනම් සමාජය අපි නොහිතන තරම් කුරිරු නොවේ ,ඒත් මෙවැනි මිනිසුන් සමාජයේ ගොඩක් අඩුයි ,කරුණාව ,දයාව ,ඇති මිනිසුන් තව තවත් ඇතිවේව ........(දී)
ඉතා වටිනා ක්‍රියාවක්. සියලු සත්වයන්ට ජීවත්වීමේ අයිතියක් තියෙනවා, (ස)
මරන්නේ නැතුව මේ කල දේ අගය කරනවා (දී)
සොබාදහම අනුව අපි ඔක්කොම එකම දාමයකි (නි)
විෂඝෝර සර්පයා දෑක නෑර මෝඩයා කියලා කියන්නේ ඇයි එහෙනම්? (නි)