සහකාර රේගු අධිකාරී සුජිත් ප‍්‍රසන්නගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය 2001 දී පරීක්‍ෂණ පවත්වද්දී තංගල්ල මුහුදු වෙරළේ අතහැර දමා තුබු අත් බෑගයක වූ රුපියල් විසි ලක්‍ෂයක් වටිනා රන් පවුම් 48ක් හා රුපියල් දෙලක්‍ෂයක මුදල් අයිති කාටදැයි තීරණය කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ලබන ජනවාරි 20 වැනිදා තෙක් කල් තැබුවාය. වැලිසර අලෙහිවත්තේ දළුවත්තගේ චාන්දනී නම් කතකගේ හැඳුනුම්පතක් ද එම බෑගයේ තිබී සොයාගෙන ඇත්තේ රහස් පොලිසියේ සහකාර අධිකාරි ශානි අබේසේකර මහතාය. සහකාර රේගු අධිකාරී අනුර වීරවංශට වාප්පු ලිපිකරු වජිර ඉන්ද්‍රජිත්ට හා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කාර්ය බළකායේ සෙබළ නලින්ද සමන් උදය කුමාරට මරණ දඬුවම නියම කිරීමෙන් පසු එම රන් හා මුදල් තමාගේ බවට දලූවත්තගේ චාන්දනී අයිතිවාසිකම් ඉදිරිපත් කළාය.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රී ලංකාව වෙත පිළි
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.
ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.
වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
විසිකළ බෑගයේ