වසර තිස් දෙකකට පසු කියුබා විදේශ ඇමැතිවරයෙක් අද (07) ශ්‍රී ලංකාවට පැමිණියේය.
බෘනෝ රුද්‍රිග්‍රෝ පරිල්ලා මහතා සමග තවත් පස් දෙනෙක් ආහ.
වසර තිස් දෙකකට පසු කියුබා විදේශ ඇමැතිවරයෙක් අද (07) ශ්‍රී ලංකාවට පැමිණියේය.
බෘනෝ රුද්‍රිග්‍රෝ පරිල්ලා මහතා සමග තවත් පස් දෙනෙක් ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ රැකියා තිබෙනවා නම් කියන්න. අපි එන්නම් බෝට්ටු වලින් (නි)
සන්තෝසයි (දී)
ආයුබෝවන්. ඔබව අපි සාදරයෙන් පිළිගනිමු. (නදී)
දැන් එහෙනම් පරිල්ලව පිළිගන්නත් අපේ අයියල රතු පලස් එළාගෙන අපේ සිඟිත්තියෝ ටිකත් පාර දිගේ නටවලා හොඳ සුදානමක් කරනවා ඇති. ලංකාවට අඩු සුරුට්ටු පමණක් නිසා මේ පිළිගැනීම ජයට කරන්න ඕනේ. (නදී)