වසර නවයකට පසු යළිත් වරක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා ක්‍රිකට් සම්මේලන පිටියට අවස්ථාව ලැබී තිබේ. එළඹෙන ඔක්තෝබර් මාසයේදී ශී‍්‍ර ලංකාව සහ පකිස්තාන පිල අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය සාජා පිටියේදී පැවැත්වේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම 1984 සිට 2003 දක්වා සාජා පිටියේදී එක්දින අන්තර්ජාතික තරග 75කට කී‍්‍රඩා කර ඇති අතර ශී‍්‍ර ලංකා පිල එහි අවසන් වරට කී‍්‍රඩා කළේ 2003 වසරේ සිම්බාබ්වේ පිල සමගය. එහිදි එක්දින තරග 29 ක් පමණක් ජයග්‍රහණය කර ඇති ශී‍්‍ර ලංකා පිල තරග 44 ක් පරාජයට පත් වී ඇත. පකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය පැවැත්වෙන්නේ ද සාජාහිදිය. දැනට ටෙස්ට් තරග 4 කට පමණක් සත්කාරත්වය දක්වා ඇති සාජා කී‍්‍රඩාංගනයේදී අවසන් වරට ටෙස්්ට් තරගයක් පැවත්වූයේ 2002 දී ඕස්ටේ්රලියාව සහ පකිස්ථානය අතරය
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසර නවයකට පසු සාජා පිටියට ශී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ගෙනයයි