(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාහන කිරීමට සීමා පනවා ඇතත් වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නැතැයි සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වාහන එකලස් කිරීමේ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ අරඹා ඇති බවත් එම ව්‍යාපාර සඳහා බදු සහන ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
වාහන එකලස් කිරීම සඳහා නියෝජිතයන් කිහිපදෙනෙකු මේ දිනවල රජය සමග සාකච්ඡා කරගෙන යන බවද හෙතෙම පැවසුවේය.
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම දිගු කාලීනව පවතින්නක් නොවන බව ඔහු වැඩිදුරටත් කීවේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නෑ’
fairoos Tuesday, 09 November 2021 12:36 PM
දේශපාලකයන්ට කඩේ යන අයම නියෝජිතයන් කරගත්තොත් හරි
Nuwan Tuesday, 09 November 2021 12:46 PM
චීනාගේ ලදරම් වාහන ලංකාවේ එකලස් කරලා ඒකෙනුත් චීනාට සල්ලි යවන වැඩක් කරලා මේ ගොල්ලෝ ජපන් වී8 වල යනවා
SL Tuesday, 09 November 2021 01:49 PM
කාපට් කරපු පාරවල් වල වෝටර් බෝර්ඩ් එකෙන් හාරලා තියෙන වලවල් ටික වහල දැම්මොත් වාහන අමතර කොටස් වලට වැයවෙන බිලියන ගානක් මුදල් වසරකට ඉතිරි කරන්න පුළුවනි. තද බය තියෙන පාරවල් ඩබල් ට්‍රැක් කරන්න පුළුවන් තැන් වල ඩබල් ට්‍රැක් දැම්මොත් තව බිලියන ගානක් තෙල් වලට යන සල්ලි අඩු කරගන්න පුළුවන්
SathishTuesday, 09 November 2021 04:19 PM
ඒක නම් මසුරං කතාව. කාපට් එක මැද්දේ ලොකු වලක් හාරලා ආවරණය නොකර යන්න යනවා. නොදන්න එකෙක් හරි අමතක වුනොත් හරි වලේ වැටිල උඩ යනව. ටයර් වල කම්බි කැඩෙනව, නැත්තන් සස්පෙන්ශන් වලට බඩුම තමයි.