මෙවර අයවැයෙන් යතුරු පැදි, ත්‍රීරෝද මෝටර් රථ, ත්‍රිරෝද, මොටර් රථ, ත්‍රිරෝද වෑන්රථ, ඩබල් කැබ් හා පෝක් ලිස්ට් සඳහා නව ලියාපදිංචි ගාස්තු ඉහළ නංවා තිබේ. අනිද්දා සිට (24) මෙම ගාස්තු ක්‍රියාත්මක කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බී.ඩී.එල්. ධර්මසූරිය මහතා පවසයි. ඒ අනුව ත්‍රිරෝද යතුරු පැදි හා ත්‍රිරෝද වෑන් රථ ගාස්තු රුපියල් 500කින් වැඩිවෙයි. එන්ජින් ධාරිතාව 1600ට අඩු කාර් සඳහා රුපියල් 5000 කින් ද එන්ජින් ධාරිතාව 1600ට වැඩි කාර් සඳහා රුපියල් 10000 කින් ලියාපදිංචි ගාස්තු වැඩි කර තිබේ. ඩබල් කැබ් රථල පොක්ට් ලිෆ්ට්ල වෑන් රථ ගාස්තු රුපියල් 5000 කින් ඉහළ නංවා ඇත. බස්, ලොරි, ට්‍රැක්ටර්, ට්‍රේලර්,අවමංගල.රථ, හා ගිලන් රථ ලියා පිදිංචි ගාස්තු ඉහළ නංවා නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට හොදක් වෙනවනම් එච්චරයි
මාත් කාර් එකක් ගන්න හිටියෙ...
ඒකත් වැදෙන්නෙ දුප්පත් මිනිහටයි
ත්‍රීවිල් අරගෙනත් ඉවරයි...
පොඩි මිනිස්සුයි අමාරුවෙ වැටෙන්නේ..
අයියෝ....
දුප්පතාගෙ යතුරුපැදියටත් බදු.. වැරදි වැඩ....
එක සහනයක් නම් ලැබුණා.
දුප්පත් මිනිහට හොදක් වෙන්නෙම නෑ