දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය 68.9 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (22)අලුයම ජීප් රියක් ගිනි ගත් නමුත් එහි ගමන්ගත් කුඩා ළමයින් දෙදෙනකු ඇතුළු අට දෙනාට අනතුරක් නොවූ බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය 68.9 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (22)අලුයම ජීප් රියක් ගිනි ගත් නමුත් එහි ගමන්ගත් කුඩා ළමයින් දෙදෙනකු ඇතුළු අට දෙනාට අනතුරක් නොවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු මිනිසාගේ තනි මතය උඩ සිදුවන අනතුරු වලට ජිවිතයෙන් හෝ අතපය කඩාගෙන හෝ වන්දිගේවන්නට ඕනා වාහනයේ නැග සිටින අනෙකුත් අහිංසකයින්ය. මේ එවැනි අවස්තාවක් නේද? (අ)
අධිවේගී මාර්ගවල දෙවෙනි අදියරය ට ලංකාව (සංවර්ධන ) වේගයෙන්ම ලංවී තිබෙනවා. (අ)
@අල්විස් : වාහන ගිනි ගන්නත් රියදුරන්ගේ වරඳින් ද ? (දී)
එතකොට සත්‍යයා කියන විදිහට වාහන ගිහි ගන්නේ ආණ්ඩුවේ වරදින්ද? (දී)
අධික වේගය නිසා වහානයේ උෂ්ණත්ව වැඩිවේ. එවිට වාහනයේ රේඩියෙටරය බොයිල් කරන්න පටන් ගන්නවා ඒ ගැන අවදානය යොමු නොකරොත් වාහනය ගිනි ගන්න පුළුවන්. (දී)
වාහනය ගිනිගන්නේ ගින්දර වලින් (දී)
රක්ෂණය ගැන කවුරුත් අමතක කරලා වගේ. මේක ගිණි ගත්තාට මොකද ඒ වගේම එකක් අතට ගන්ඩ ප්ලැන් කරන කට්ටියත් ඉන්නවා. එකනේ කාටවත් තුවාලයක්වත් නැත්තේ. (දී)