පෙර දින සිට පැවති වැස්සෙන් පසු කොළඹ නගර සභාවෙන් පාලනය වන විහාර මහා දේවි උද්‍යානයේ තැන තැන ජලාශ මතුවී තිබේ.
කාණු අවහිර වීම මේ තත්ත්වයට හේතුව බව කියති.
පෙර දින සිට පැවති වැස්සෙන් පසු කොළඹ නගර සභාවෙන් පාලනය වන විහාර මහා දේවි උද්‍යානයේ තැන තැන ජලාශ මතුවී තිබේ.
කාණු අවහිර වීම මේ තත්ත්වයට හේතුව බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි පලවෙලා තියෙන සමහර පාටක අදහස් කියවපු මට මෙන්න මෙහෙම හිතුනා. දැන් යුද්දයක් නැති නිසා රටේ සංවර්ධනයට ත්‍රිවිද හමුදාව යොදා ගැනීමේ කිසිම වරදක් නැත. උද්ගතවෙලා තියෙන වතුර බැස නොයෑමේ ප්‍රශ්නය නිසි නඩත්තුවක් නැති නිසා වෙන්න පුළුවන්. එමනිසා කොළොඹ නගර සභාව මේ ගැන සැලකිලිමත් උනොත් අගෙයි. (නදී)
උපාලි මහත්මය හරියටම හරි, මේවා අද විතරක් සිදුවුණා වගේ කතා කරන්නේ. (හේ)
මේ අසාමාන්‍ය විදියට වැසි ලැබුනම සිදුවුණා දෙයක් මිසක කාටවත් දොස් කියන්න දෙයක් නොවේ. කලින් තිබුන උයන නඩත්තු කරාද හරියට. රෑට නරක ගැහැණු මිනිස්සුන්ගේ තිප්පොල. මෙහෙමෙ හැදුවට ස්තුති කරන්න ඕන නාගරික සංවර්දන අදිකාරියට සහ නගර සබාවට. හමුදාවේ සහෝදර වරු තමයි මෙය ලස්සන කරන්න වැඩ කරේ. ඒ අයට හිනා වෙන්නේ රටක් ජාතියක් නැති අමනයින්. දියුණු රටවල් වල පවා නගර පිටින් යට වෙනවා අසීමිතව වැස්සම. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ හැම දේටම අස්චාර්ය කියා කියා තම තමාගේ පටු වල්මත්වූ දේශපාලන අදහස් දාන්න එපා. (නදී)
සමහරුන්ගේ අදහස් දැක්කහම හිනාත් යනවා (නි)
ජෝන් මහත්මයා , ත්‍රිවිධ හමුදාව හෝ පොලිසිය කාණු සුද්ධ කරන්න දැම්මාට කමක් නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. රටේ සංවර්ධනයට ඒ දරුවන් සම්බන්ධ වෙන්න අවශ්‍යයි. අනෙක් අතට මේක එක්තරා ආකාරයක හදිසි තත්වයක්. සුළු ගංවතුරක් ඇතිවෙලා. ඉතින් හදිසි අවස්ථාවකදී ත්‍රිවිධ හමුදාව හැර වෙන කවුරුද මහා ජනයාගේ පිහිටට ඉන්නේ? (නි)
ලංකාව වගේ උෂ්ණාධික රටක මේවා ඇන්දොත් තැම්බිලා මැරෙනවා (නදී)
බ්‍රිතාන්‍ය යටත් විජිත අග රැජිනගේ සමයේ මතකයේ හැටියට රීඩ් නම් නගරාධිපති හෝ ආණ්ඩුකාර සමයේ කොළඹ මහ නගර සභාවට මුල් ගලතබා හෝ විවෘර්ත කර රැජිනගේ නමින් " වික්ටෝරියා පාක් " නිර්මාණය කල අතර පසු කාලයේ අපේ නගරාධිපති වරුන් පාලන බලය ගැනීමෙන් පසු "විහාර මහා දේවී උද්‍යානය" බිහිවිය. කොලඹ නගරයේ විශාල වපසරියක් එම උද්‍යානයට හිමිවිය. දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ගන්නා ස්ථානයක් බැවින් ඉතා ලස්සනට තබා ගැනීම පාලකයින්ගේ යුතුකමකි ! (නදී)
ඔහේ හිතුනම හදනවා. ආපහු කඩලා හදනවා. එයාලටත් වැඩක් තියෙන්න එපායැ. කොහොමත් මේ වගේ දේවල් නිසි සැලසුමකට, නිසි නිලධාරීන් යටතේ සිද්ද වෙනවා නම් හොඳයි. (නදී)
මෙහි වැරැද්ද කාගේවත් නෙමෙයි නඩත්තු අංශයේ (නදී)
මාරසිංහ මහත්තයත් කියන්නේ මාර කතානේ. යුද්දේ නැහැ කියලා ත්‍රිවිද හමුදාව කානු සුද්ද කරන්න දාලා හරියනවාද? අනික මේ ඉන්නේ හමුදාව නෙවෙයි. පොලිසියට සම්බන්ද කව්රු හරි. (නදී)
රෆික් .. මේ ඇඳුම ලංකාවට ගැලපෙන්නේ නැහැ සෞදි අරාබියට කොට සාය ගැලපෙන්නේ නැහැ වගේ. (නදී)
මේ තරම් හොඳට හදල දුන්නු එක නඩත්තු කරගන්න මහලොකු නගර සභාවට බැහැ. කියන්නේ නම් අග නගරේ පාලනය හැමදාම අපේ කියලා. (නදී)
නිසි ප්‍රමිතියකින් තොරව වැඩ කරපුවහම ඔහොම තමයි. වියදම ඩබල් කොමිෂන් ට්‍රිබල් (නදී)
මම දැක්කේ අර පොඩි බබාලා ටික වතුරට උඩින් ඔන්චිලි පදින එක විතරයි. එය නම් මනරම් !!. බනින අයට කියන්නේ වැස්ස කාලෙකට වෙන රටකට ඇවිත් බලන්න කියලා. එංගලන්තෙට උනත් කමක් නැහැ (නදී)
සුමිත් බිල්ලෝ ගැන හිත හිත ඉන්න සුනාමියක් ආවත් ඔච්චර තමා (නදී)
සුමිත්, ඔයා මිනිසුන්ගේ හොඳ සංවර ඇඳුමකට අපහාස කරන්න එපා. පස්ස පෙන්නන් යනවා නම් මරු කියයි නේ (නදී)
අනේ මන්දා ඉංජිනේරු මහත්තුරු මොනවා කරනවාද කියලා. ඒ මදිවාට ලජ්ජා නැතුව ආරක්ෂක අංශ වලින් කානු සුද්ද කරන්නත් දාලා. (නදී)
දොරේ ගලන්න වැස්සම වතුර පිරෙනවා තමයි,. (නදී)
මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන්න කරන වැඩ (නදී)
මේ වැඩ ඉංජිනේරු මහත්තුරුන්ගේ උපදෙස් මත කරා නම් ඒ මහත්තුරු දන්නවා බිමක් සංවර්දනය කරන්න කලින් කානු පද්දතියත් සැලසුම් කල යුතුයි කියලා (නදී)
අර ෆොටෝ එකේ ඉන්නේ බිල්ලෙක් නේද මුණ වහගෙන..(අ)
අහවල් ආශ්චර්ය තමයි. අනේ අපේ හමුදාවට ගිය කල.(අ)
මේ පින්තුර දැකීමත් සමග මම මගේ සුන්දර අතීතයට පියමැන්නා. ලිපියෙන් කියන්ඩ යන දෙය මොකක් උනත්. ලංකාදීප ඔබ මට දුන්නේ සුන්දර මතකය අවදිකිරිමකි. බොහොමත් ස්තුතියි. (නදී)
හොඳ කානු පද්දතියක් ඉදි කිරීමෙන් ප්‍රශ්නයට විසදුම් ලැබේවි. මෙහි දොසක් කියන්ඩ බෑ (නදී)