වෙළද සේවා කි‍්‍රකට් සංගමයට සියවසක් සපිරීම නිමිතිකොටගෙන සංවිධානය කරන ලද වෙළද සේවා ආරාධිත විස්සයි-20 කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේදී මෙම තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරිමට මලින්ද වර්ණපුර සමත් වුයේය. පන්දු 61කදී වාර්තා වූ ඔහුගේ ලකුණු 117ක ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 8ක් ඇතුළත් විය. මූලික වටයේ තරග කොළඹ කෝල්ට්ස් පිටියේදී සහ බ්ලූම්ෆීලඞ් පිටියේදී පැවැත්විණ. තරග ප්‍රතිඵල සැකෙවින් ● සම්පත් බැංකු කණ්ඩායම විසින් ආරක්ෂක සේවා කණ්ඩායම කඩුලූ 8කින් පරාජයට පත් කරන ලදී ආරක්ෂක සේවා කණ්ඩායම පන්දු වාර 13.3කදී ලකුණු 80 (උදාර පීරිස් 23, ආර්. ජයතිස්ස 18, මාලිංග සුරප්පුලිගේ 5/3, ටී. චාමර 24/5 සම්පත් බැංකු කණ්ඩායම පන්දු වාර 10කදී කඩුලූ 2කට ලකුණු 86 (එම්. ක`දනාරච්චි නොදැවී 39, ජීවන් මෙන්ඩිස් නොදැවී 35) ● යුනිචෙලා කණ්ඩායම විසින් වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම ලකුණ 20 කින් පරාජයට පත් කරන ලදී යුනිචෙලා කණ්ඩායම පන්දු වාර 20දී කඩුලූ 5කට ලකුණු 187 (එම්.වර්ණපුර 117, සී.සිල්වා 27,,කේ.ජනිත් නොදැවී 17,එල්.ජයරත්න 34/2) වයස අවුරුදු 20න් පහළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පන්දු වාර 20දී කඩුලූ 5 කට ලකුණු 180 (යශෝධ ලංකා 62, ෂෙහාන් ජයසුරිය 26, ඇන්ජලෝ ප්‍රනාන්දු නොදැවී 20, මාලිංග බණ්ඩාර 32/3) ● එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් කණ්ඩායම විසින් සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 40කින් පරාජයට පත් කරන ලදී. එදිරිසිංහ ට්‍රස්ට් කණ්ඩායම කඩුලූ 6කට ලකුණු 190 (ඉන්දික ද සේරම් 26, දේමින්ත දහනායක 27, චරිත් ජයම්පති නොදැවී 39, ජී. දිල්රුක් නොදැවී 14, සී. බණ්ඩාර නොදැවී 39, ගයාන් සිරිසෝම 43/2) සෙලාන් බැංකු කණ්ඩායම පන්දු වාර 19.4කදී සියලූ දෙනාම දැවී ලකුණු 150 (කෞෂාල් වීරරත්න 19, සී. විජේසිංහ 17, එල්. ප්‍රනාන්දු 14, එච්. විතාන 36, දේමින්ත දහනායක 21/2 යූ. ජයවර්ධන 33/4) ● හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම කඩුලූ 6කින් පරාජයට පත් කරන ලදී. වයස අවුරුදු 19න් පහළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පන්දු වාර 19.2කදී සියලූ දෙනා දැවී ලකුණු 107 (නිපුන් කරුණාරත්න 24, ආර්. අනුරුද්ධික 30, ආර්. ධම්මික 15/4, සජීව වීරකෝන් 20/3, සමන් ජයන්ත 18/2) හැටන් නැෂනල් කණ්ඩායම (එස්. ජයතිලක 32, එස්. ජයසිංහ නොදැවී 39, කෝසල කුලසේකර නොදැවී 21, එස්.මධුසංඛ 27/2)
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙළඳසේවා විස්සයි/20 තරගාවලියේදී මලින්ද වර්ණපුරගෙන් ශතකයක්