උගන්ඩාවේ 22 හැවිරිදි මවක දරුවකු බිහි කළාය. මේ අම්මා එම දරුවා ගෝනියක දමා භූගත කණුවකට දැමුවාය. පස් දමා වැසුවාය. අසල්වැසියෝ පොලිසියට දැන්වූහ. පොලිසිය පස් ඉවත් කැර කාණුව හාරා ගෝනිය ගොඩ ගත්තේය. ළමයා හුස්ම හෙළුවේය. වහාම ළමයා සෝදා රෝහලට රැගෙන යනු ලැබීය. ළමයා සුවසේ සිටිතියි රෝහල කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල මේවා කරන්නේ සාමාන්‍ය මිනිස්සු වුණාට ලංකාවේ මේවා කරන්නේ දේශපාලන අතකොළු. (නි)
ඉඩී අමීන්ගේ නංගිද කොහෙද ?? (ස)
අපේ රටේ සමහර අම්මලා කරන දේවල්වල හැටියට ඕක මොකද්ද (ස)
පොඩි දරුවන්ට අනතුරු වෙන්නේ ඉතාම අඩුවෙන් ..වාසනාවන්ත දරු පැටියෙක් (ස)
ඇයි කවුරුත් තාත්ත ගැන මුකුත් නොකියන්නේ..අම්මා තනියම නෙමෙයිනේ දරුවා හදාගත්තේ (ස)
මම හිතන් හිටියේ අපේ රටට වඩා වෙනස් කියලයි. බැලින්නම් ජාඩියට මුඩිය වගෙයිනේ. (නි)
වාසනාවන්ත ළමයෙක්. (නි)
අපේ රට වගේම රටක කෙනෙක් නිසා එයාට අපේ රටෙන් ඉගෙනගන්න පාඩම් නැහැ. (නි)
අම්මට නෙමෙයි දඩුවම් කරන්න ඕනෑ, ඒ අම්මට දරුවෙක් දීලා ගිය තාත්තට. (නි)
පණ රැකදුන් සැමට තුති! (නි)
අම්මාගේ පව්කාරකම. දුවගේ වාසනාව (ස)
අද වගේ දවසක එතුමා ආවනේ අපේ රටට? (නි)
මිනිසුන්ගේ පිරිහීම තමයි ඔය. (නි)
අම්මට උපරිම දඩුවම් දෙන්න , මොනවා උනත් වාසනාවන්ත දරුවෙක් (ස)
අම්මට නිසි දඩුවම් දිය යුතුයි (ස)
අනේ මෙහෙමත් අම්මලා ......... කරුමෙට මගේ දරුවෙක් වී ඔබ ආවේ දීමට කිරි නැති නිසයි මේ ලෙස වල දැම්මේ (ස)
ඔය ගෑනු කෙනාවත් පණ පිටින් වලදාන්න ඕනි (ස)
ඒ ඒයාලාගේ ජනාධිපති ලංකාවේ පාරවල් බලන්න ගියපු නිසා තරහා ගිහින්ද කොහෙද ...... (ස)
අපේ රටේ ජාතියේම රටක් ! මේ සමානත්වයත් උත්කර්ෂයට නංවලා කතාකරන්න පුළුවන් එහෙ ජනාධිපති මේ රටෙන් නික්ම යන දවසට. ' එදා මෙදා තුර අප දෙරටේ ජනතා සිතුම් පැතුම් හා කල්ක්‍රියාවන් අතර මනා සමානත්වයක් පැවතුනා.." කියලා (ස)
උගන්ඩා ජනපතිතුමා යනකන් ඉදලා කිව්වනම් නේද හොඳ මේක (ස)