විල්පත්තු වනෝද්‍යානයයේ මරදන්මඩුවේ ගල්බැඳි නිරාවියේදී වළසකු සපා කෑමෙන් තුවාල ලද ස්වේච්ඡා මග පෙන්වන්නකු අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව වනජීවී නිලධරයෝ කියති.
අතක් හා පාදයක තුවාල සහිතව එම පුද්ගලයා කිලෝමීටර් තිස් දෙකක් ඔසවාගෙන යාමට ද සඟයනට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝමීටර් 32 ක් තුවාලකරු ඔසවාගෙන යාම එතරම් ලෙහෙසි පහසු කාරියක් නම් නෙමෙයි. දවසක්ම ගමනට වැයවෙන්න ඇති (නදී)
මග පෙන්වන්නාට ඉක්මනින් සුවය ලැබේවායි පතමු. මෙම ස්වේච්ඡා සේවකයන් කරන නිහඬ සේවය අප අගය කල යුතුයි. හරි හමන් වැටුපක් හෝ ස්ථිර සේවකයන්ට හිමි පහසුකම් නැතිව වැඩ කරන මෙම සේවකයන්ට සහනයක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.(නදී)
මේ පාර වලහා රහසින් කිව්වේ මොනවද දන්නේ නැහැ. මේ යාළුවො ටික නම් ඒ කතාවේ යාළුවා වගේ නොවෙයි. (නි)
තිලක්, වලහා කියන්න ඇත්තේ දේශපාලුවන් කියන දේවල් විශ්වාස කරන්ඩ එපා කියලා වෙන්න ඇති. (නි)
වනෝද්‍යානයයේ පයින් ඇවිදින්න දෙන්නේ නැනේ . සගයන්ට කිලෝමීටර් තිස් දෙකක් ඔසවාගෙන යාමට සිදුවූවේ හොර ගමනක් ගිහින්වත්ද ? (ස)
බිම නිදා ගත්ත නම් වළසා මෙයාට පොඩි රහසක් කියල මග හැරලා යන්න යනවා (නදී)