
(ක්රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
වැලිගම කප්පරතොට වෙරළතීරයට ආසන්නව සඟවා තිබු මත් කුඩු බවට සැකකරන කුඩු කිලෝ 120කට අධික ප්රමාණයක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම කුඩු තොගය පොහොර බෑග් හයක අසුරා තිබියදී පොලිස් බාරයට ගෙන ඇත.
මත්ද්රව්ය තොගයක් පිළිබදව ලද තොරතුරු මත මෙම වැටලිම සිදුකර තිබිණි .
එහිදි මත්ද්රව්ය බවට සැකකරන පොහොර උර බෑග් 6 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd