වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලිය යටතේ කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ වෙස්ලි විදුහල අතර පැවැති තරගයෙන් මුල් ඉනිමක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට අන්තෝනි කී‍්‍රඩකයෝ සමත් වූහ. තරගය කැම්බල් පිටියේදී පැවැත්විණ. වෙස්ලි 99 (සචින් ජයවර්ධන 49, සදීම් තවුෆික් 18, සචිත් බුලත්සිංහල 35/3, දිල්රුක් හේරත් 19/2, සාරංග රාජගුරු 19/2) ශාන්ත අන්තෝනි 200 (කනිෂ්ක රණරාජා 62, සාරංග රාජගුරු 46, යොහාන් වුඞ්ස් 21, මනෝජ් සරච්චන්ද්‍ර 16, සචින් ජයවර්ධන 45/4, සදීම් තවුෆික් 01/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd