බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ පිට පිටම දෙවැනි වසරටත් අන්තර් පාසල් ‘ලෙමනේඞ්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. කොළඹ සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ශාන්ත පීතර විදුහල් පිල ලකුණු 68 කින් කුරුණෑගල මලියදේව විදුහල පරාජය කිරීමට සමත් විය. මෙහිදී ශාන්ත පීතර විදුහල් ජයග‍්‍රහණයේ නියමුවන් වූ රනිත ලියනාරච්චි (74) සහ චතුරංග රාජපක්‍ෂ (64) අවවැනි කඩුල්ල සඳහා ලකුණු 116 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ශාන්ත පීතර විදුහල ඕවර 50 යේදී කඩුලූ 9 ට 189 (රනිත ලියනාරච්චි 74, චතුරංග රාජපක්‍ෂ 64, රසාංජන ජයරත්න 18/3, චන්දිම බණ්ඩාර 37/3, කෞෂාල් ද සිල්වා 29/2) මලියදේව විදුහල ඕවර 38.3 කදී 121 (රසංජන ජයරත්න 31, විනෝද් රණසිංහ 22, ජූලියන් ද සිල්වා 21/4, දුෂාන් හේමන්ත 13/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd