ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල ඕවර 50 යේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 330 ක් රැුස්කිරීමට සමත් විය. එංගලන්ත ‘ඒ‘ පිල ඕවර 50 යේදී කඩුලූ 6 ට 330 (ඇලෙක්ස් හේල්ස් 46, ජෝ රූට් නොදැවී 110, ජේම්ස් ටේලර් 41, ජෝස් බට්ලර් 64, මාලිංග බණ්ඩාර 65/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd