බංග්ලාදේශයේදී මේ මස 14 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමට නියමිත සංචාරක ශ්‍රී ලංකා පිල සහ සත්කාරක බංග්ලාදේශ පිල අතර මීර්පූර්හිදී අද (9) පැවැති එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 64 ක පහසු ජයක් ලැබූහ.
ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 195 (ඉනෝකා ගලගෙදර 25, යශෝධා මෙන්ඩිස් 15, සඳමාලි දොළවත්ත 41, ඒෂානි ලොකුසූරිය 17, සුවිනි ද අල්විස් 12, චමනි සෙනෙවිරත්න නොදැවී 28, ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 12, කඞීෂා ටුල් කුබ්රා 34/3, ජහනාරා අලාම් 18/2)
බංග්ලාදේශ කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 131 (සල්මා කටුන් 34, ලටා මොන්ඩල් 27, උදේශිකා ප‍්‍රබෝදනි 19/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd