හම්බන්තොටදී අද (8) ආරම්භ වන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිත සිටි ශ‍්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමේ ක‍්‍රීඩකයන් හය දෙනාගෙන් සිවුදෙනකුම තහනම් උත්තේජක පාවිච්චි කර ඇති බවට තහවුරුවීම නිසා එම තරගාවලියෙන් කායවර්ධන ඉසව්ව ඉවත් කිරීමට පියවර ගත්බව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. හම්බන්තොටදී ඊයේ (7) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd