හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ අද (14) ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ වෙරළ දැල්පන්දු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ. පෙරවරුවේ පැවැති දැල්පන්දු අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකා පිල ලකුණු 25-17 කින් ඉන්දීය පිල පරාජය කිරීමට සමත් විය.
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගයේ අවස්ථාවක්...
(ඡයාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd