ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 30 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටියේය. උපුල් තරංග (25), දිනේෂ් චන්දිමාල් (28), ඇන්ජලෝ මැතිව්ස් (9) දැවී ගිය සෙසු ශ්‍රී ලංකා පිතිකරුවෝ වෙති. මහේල ජයවර්ධන (නොදැවී 15) සහ කෝසල කුලසේකර පන්දුවට පහර දෙමින් සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිල්ෂාන් ගෙදර යන්න