ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තේ පානය සඳහා තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 176 ක් ලබා අසීරු තත්ත්වයක සිටියේය. කුමාර් සංගක්කාර පන්දු 122 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 78 ලබා ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd