කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය. තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 46 ක් ලබා සිටි අතර කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 22 ක් ලබා සිටියේය. පාකිස්තානු කණ්ඩායම කඩුලූ 6 කට ලකුණු 551 ක් ලබා සිය පළමු ඉනිම අත්හිටවූ අතර පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් මිදීමට නම් ශී‍්‍ර ලංකා පිල සිය මුල් ඉනිමේදී ලකුණු 352 ක් ලබාගත යුතුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස අපිව බේරුවා... හැමදාමත් දිනන්න හොඳ නෑනේ නේද මහේල අයියා....
පරණ විතාන වෙනුවට දිල්ශාන් ඕපන් දැම්මනම් හොඳ නැද්ද ඊළඟ තරඟයෙදි.???
අපි පව් නේද ???
අදත් වැස්සොත් අපි ගොඩ