ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (6) තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 1 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පාකිස්තානු පිලේපළමු ඉනිමට වඩා ලකුණු 141 ක් ඉදිරියෙන් සිටීමට සමත්ව සිටිති. කුමාර් සංගක්කාර (නොදැවී 43) සහ තරංග පරණවිතාන (නොදැවී 19) පන්දුවට පහර දෙන පිතිකරුවෝ වෙති. නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 4 කට දැවී ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd