ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් විසාකාපට්නම්හිදී පැවැති වයස 19 න් පහළ සිවුකොන් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය පිල සමත්විය. ඊයේ (9) පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පිල පරදවා ඉන්දීය කී‍්‍රඩකයෝ ලකුණු 5 ක තියුණු ජයක් ලැබුහ. ශ්‍රී ලංකා පිලේ ඇරැුයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල සියලූ දෙනා දැවී ලකුණු 168 ක් ලබා ගත්තේය. ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 46.5 කදී ලබා ගත හැකි වුයේ ලකුණු 163 කි. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ම දස්කම් දැක්වූ ළහිරු මධුෂංක ලකුණු 17 කට කඩුලූ 4 ක් ලබා ගත් අතර පන්දු 99 කදී හතරේ පහර පහක් සමග ලකුණු 63 ක්ද ලබා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ද විය. ඉන්දීය වයස 19 න් පහළ පිල ඕවර 50 කදී සියලූ දෙනා දැවී 168 (හනුමන් විහාරි 15, අක්‍ෂිදීප් නාත් 55, ස්මිත් පටෙල් 23, හාර්මිට් සිං 23, ළහිරු මධුෂංක 17/4, අමිල අපොන්සු 40/2) ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 163 (දිලූක තිස්සකුට්ටිගේ 29, ළහිරු මධුෂංක 63, පුලින තරංග 15, අමිල අපොන්සු 21, සන්දීප් ෂර්මා 23/4, රූෂ් කලාරියා 34/3)
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ශ්රී ලංකාව පරදවා ඉන්දීය පිල සිවුකොන් කි‍්‍රකට් ශූරතාව දිනයි