හම්බන්තොටදී දැන් පැවැත්වෙන පළමුවැනි දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේදී සිවුවැනි රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට හරිත ශෂිකැලූම් අද (12) සමත්විය. ජීවිතාරක්‍ෂක තරගාවලියේ අද පෙරවරුවේ පැවැති වෙරළ කොඩි ඉසව්වෙන් ශෂිකැලූම් රන් පදක්කම දිනා ගත්තේය. එම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකා ක‍්‍රීඩක භානුක විජේසුන්දර දිනා ගැනීමට සමත්විය. ඉන්දීය කී‍්‍රඩක රාජේෂ් හල්දාර් ට ලෝකඩ පදක්කම හිමිවිය.
ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd