IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ශ්‍රී ලන්කන් ජාත්‍යන්තර සම්මාන දෙකක් දිනාගනියි

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශිෂ්ට සේවය අගයමින් ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිව තිබේ.

මාලදිවයින් සංචාරක කර්මාන්තයේ 50 වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී  ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශිෂ්ට සේවාව අගයමින් ජනාධිපති රන් සම්මානය ද, හයවැනි දකුණු අසියානු සංචාරක සම්මාන උළෙලේදී ‘සංචාරකයන් වඩාත් ප්‍රියකරන ගුවන් සේවය’ ලෙස ද, ශ්‍රීලංකන් ගුවන් සේවය සම්මාන ලැබීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මෙම සම්මාන ලබාගත්තේය. 



අදහස් (6)

ශ්‍රී ලන්කන් ජාත්‍යන්තර සම්මාන දෙකක් දිනාගනියි

Prabha Wednesday, 19 October 2022 02:04 PM

තෙවැනි සම්මානය අපි ගානේ .ඒ ලොවට වැඩක් කරා රටට බරක් උනා සම්මානය

:       1       9

Surathala Wednesday, 19 October 2022 02:22 PM

බිලියන ගණන් පාඩු කරන සභාපතිට දෙන සම්මානය මොකක්ද?

:       1       12

ගොනීබිල්ලා Wednesday, 19 October 2022 02:45 PM

සල්ලි දීලා සම්මාන ගන්නවද මන්දා? මෙච්චර කුජීත රටටම බරක් වුණු සංචාරකයින් කැමැතිම ගුවන් සේවයක්...!

:       0       10

ගමේ එකාලා Wednesday, 19 October 2022 03:15 PM

හිනා නොවී ඉන්ඩත් බැහැ. ඔය විදියට දෙනවානම් කලින් හිටපු සභාපති මහින්දගේ මස්සිනාටත් දෙන්න තිබුණා. බංකොළොත් කෙරුවාට...!

:       0       9

sharm warn Wednesday, 19 October 2022 04:33 PM

මේ සම්මානයේ වටිනාකම නම් තුට්ටුවට ගිහින් තියෙන්නේ... මෙහෙ ගෙඩිය පිටින් විකුණන්න හදනවා. අරෙහෙ සම්මාන දෙනවා. මොන විකාරයක්ද මේ..?

:       0       2

Kumara Wednesday, 19 October 2022 04:47 PM

හිඟන රටක් කළාට වෙන්නැති...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1013 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2141 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1632 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1584 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1048 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 777 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25701 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site