ශ්‍රීපාදයට වීදුරු සෑයක් තැනීමට මුදල් එකතු කළැයි කියන සිද්ධිය ගැන සැකපිට ඇපමත සිටි ශ්‍රීපාදස්ථානයේ බාරකාර දම්පහළ ශිලානන්ද නා හිමියනට පනවා තිබූ ඇප අවලංගු කළ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය ලබන 25 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙසට නියෝග කළාය. රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේ නා හිමියනට විරුද්ධව කිසිම චෝදනාවක් නැති බැවින් ඉදිරි පරීක්ෂණවලට යටත්ව නාහිමියන් නිදහස් කිරීමට විරුද්ධ නොවන බවයි. නා හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්න ගලප්පත්ති මහතා පැවැසුයේ ඒ අනුව ඒ හිමියන් නිදහස් කරන ලෙසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය ක්‍රියාත්මක කරද්දී මීට වඩා බුද්ධිමත් විය යුතුයි
පරක්කුවෙලා හරි ඇත්ත දිනනවා. සියලු දෙවියන්ට පින්
හොදට හොයල බලන්නෙ නැතිව නිකරුනේ භික්ෂුන් වහන්සේලාට චෝදනා කිරීම බරපතළ වැරැද්දක් මෙන්ම බරපතළ අකුසල කර්මයක්
මෙවැනි සසුනට හිතැති හිමිවරුනට අපහාස කරපු අයට සමන් දෙවිදු ඇතුලූ ලෝක පාලන දෙවි වරුන්ගේ නීතිය ක්‍රියාත්මක වේවා!