(දිල්රුක්ෂි ග්‍රේරු සහ ඩයනා උදයංගනී)
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්දය විමසන අවස්ථාවේ ගන්නා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර මත දෙකක් ඉදිරිපත් වී තිබේ.
විශ්වාස භංගය ගැන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රීලනිපය තීරණය කළ බව ඇමැති ඒ එච් එම් ෆවුසි මහතා කියයි.
ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට අද පැවැති ශ්‍රීලනිප රැස්වීමේදී තීරණය කළ බවයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්‍රීලනිප මන්ත්‍රීන් අතර මත දෙකක්
maaraya Wednesday, 04 April 2018 05:39 AM
මිනිස්සුන්ට බුවලිගෙන් ගහන්න ඕන මේවට!!!!
Vajira Wednesday, 04 April 2018 05:39 AM
රනිල් අගමතිකමේ ඉන්නකල් මහින්දට බය වෙන්න දෙයක් නෑ. මහින්ද මේ විශ්වාසභංගය ගෙනාවේ රනිල් පරද්දන්න නෙවෙයි. මෛත්‍රී අමාරුවේ දාන්න. මේකට සහයෝගය දුන්නොත් මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ. ඊට පස්සේ මහින්ද රනිල් එකතු වෙලා දෝශාභියෝගයක් ගෙනත් මෛත්‍රීව ගෙදර යවනවා. ශ්‍රීලනිප මේක තේරුම් අරගෙන නෑ.
Rasi Wednesday, 04 April 2018 05:41 AM
ලොකු එක්කෙනා ස්වාධින වෙනකොටම හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියල. හැබැයි හැමෝටම තව අවුරුදු එකා මාරකින් විතර ජනතා අධිකරණයට යන්න වෙනවා. එතකොට බලාගන්න පුළුවන් කවුද භංග කියලා.
ranjith Wednesday, 04 April 2018 06:02 AM
ජනතාව ඉල්ලන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බැරිවෙලා තවම ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුවම යාවි...........
sathyapala Wednesday, 04 April 2018 06:03 AM
පක්ෂ බේදයකින් තොරව සියලුම දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු රනිල් බේරා ගැනීමට ඡන්දය දෙන බවත් ඒ වෙනුවෙන් රට බෙදන නව ව්‍යවස්ථා සංශෝදනය ගෙන එන බවට රනිල් පොරොන්දුවී ඇති බවටත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් හෙළිවී ඇත.
RajahWednesday, 04 April 2018 06:16 AM
ඔයාගේ නම සත්‍යපාල උනාට ඔයා කියන්නේ අමුලික බොරු. මේවගේ බොරු ප්‍රචාරවලින් මිනිසුන් නොමග යවන්න එපා.
sathyapalaWednesday, 04 April 2018 08:27 AM
මම කියපුවා සත්‍ය බව ඔන්න මේ දැන් පත්තරේක පොල් ගෙඩි අකුරෙන් පලවෙලා. විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන්නට සම්බන්ධන්ට රනිල් දුන් පොරොන්දු දහය කියලා. එක ව්‍යවස්ථා සංශෝධනය දෙක හමුදා කදවුරු ඉවත්කිරීම. තුන සියලුම දෙමල සිරකරුවන් නිදහස් කිරීම. හතර පහ හය යනාදී ලෙස දහයක්ම. ඒකයි මම සත්‍යපාල වුනේ.
එර්දිWednesday, 04 April 2018 06:23 AM
අසත්‍යපාල.ශ්‍රීලංකා නිදහස් පක්ෂය මත දෙකක කියන පුවතට අදාල දේ ලියන්න.අකුරක් ලියන්න දැනගත්ත පලියට සුනකයෙක් වෙන්නෙ නැතුව.ඔයාට රටේ තොරතුරු රහසිගතව දැනගන්න ලැබුනෙ වීරවංශ හෝ ගම්මන්පිල නැවතිල.ඉන්නෙ ඔහෙගෙ ගෙදරද?
sathyapalaWednesday, 04 April 2018 07:05 AM
මොකද ඔච්චර කලබලවෙලා. සත්‍යපාල අපහාස උපහාස තර්ජන වලින් බියකළ නොහැකි සත්‍ය වෙනුවෙන් පමණක් පෙනීසිටින කෙනෙක්. බල්ලන් බිරුවාට කදු පෙරලෙන්නේ නැත.
migidaWednesday, 04 April 2018 06:28 AM
සත්‍යයපාල ඔය කියන්නෙ. ඇත්තමද? එය වැරදිනම්. ඔබතුමට විරුද්ධව නඩු වැටෙන්න පුලුවන් බව සිහිබුද්ධියෙන් සිතා ගත්තොත් යහපති.
SumedhaWednesday, 04 April 2018 06:35 AM
අනේ පලයන්..තව පොහොට්ටු කෙබෙරයෙක්...
janatha anura Wednesday, 04 April 2018 07:42 AM
එතකොට මහා බැංකු කෙබරයෝ කොහෙද පොහොට්ටුවේද? යහපාලනේද ? මිත්‍යා දෘෂ්ටික දේශපාලනේ ඇත හැරලා රටට වැඩක් කොරපල්ලා මිනිස්සුනේ
sathyapalaWednesday, 04 April 2018 07:18 AM
මා කියූ දෙය සත්‍ය බව මෙය පළවීමෙන් පසු කතාකල විමල් වීරවංශ සනාථ කල අතර ඉන් මොහොතකට පසු සුමන්දිරන් මන්ත්‍රීගේ කතාවේදී අගමැතිගෙන් ඔහු ඉල්ලා සිටියේ වහා ව්‍යවස්ථා සංශෝදනය ගෙනෙන ලෙසයි. සත්‍යපාල කොතරම් නිවැරදිදැයි දැන්වත් තේරුම් ගන්න.
සතයපාල Wednesday, 04 April 2018 06:21 AM
මහින්ද මේ විශ්වාස බංගය ගේන්නේ දිනන්න නොවේ.ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ 1. පොදුජන පෙරමුණේ සමාජිකයන්ගේ මොරාල් එක වැඩි කර ගන්න 2.ඊලග ආණ්ඩුව පිහිටුවන්න තමන්ට හැකිබව ජනතාව පෙන්වන්න 3.තම කණ්ඩායමට විරුදධව කෙරෙන පරික්ෂණ හා නඩු අඩපණ කරන්න 4 ජනාධිපතිවරයාගේ බලය දුර්වල කොට ඔහු වටා සිටින අය තම කණ්ඩායමට හෝ එ.ජා.ප.යට තල්ලු කිරීම 5.එ.ජා.ප.යේ රනිල් විරෝධී පිල දුර්වල කර ඊළග මහ මැතිවරණය වන තුරු රනිල් එ.ජා.ප.යේ නායකත්වයේ තබා ගැනීම .
sathyapalaWednesday, 04 April 2018 06:55 AM
සැමදා ඇත්ත කියන "සත්‍යපාල" නමට සමාන ලෙස "සතයපාල" නමින් පෙනී සිටින පුද්ගලයා ආණ්ඩුවට කඩේ යන බොරු කාරයෙක්.
Dasun Wednesday, 04 April 2018 06:22 AM
ශ්‍රී ලංකා ජෝකෙර්ල ටික හෙටම එළවලා දමන්න. තනි රජයක් හදමු.
sena Wednesday, 04 April 2018 06:29 AM
කට්ටියක් බයයි පින් ඇමතිකම් නැතිවෙනවාට.
Sira Wednesday, 04 April 2018 06:30 AM
රනිල්ව බේරාගැනීමට දෙමළ හා අනෙකුත් අන්තවාදීන්ට අවශ්‍ය උන්ගේ න්‍යාය පත්‍රය රනිල් ලවා මිස අනෙක් අය ලවා ඉටු කර ගත නොහැකි බව නොතේරෙන්නේ කාටද ?
lakmali Wednesday, 04 April 2018 06:49 AM
කොහොමත් රනිල් රට බෙදල හරි අගමැතිකම රැක ගන්නවා. රටට හෙන ගැහුවත් කමක්නැහැ අායෙත් අගමැති පුටුව ලැබෙන්නේ නැහැනේ................
janatha anura Wednesday, 04 April 2018 07:39 AM
දොශාභියෝගයක් ගෙනල්ලා ජනපති ඉවත් කරන්න බැහැ ඉතිහාසයේ වෙලත් නැහැ මේක ලංකාව සියලු දේ මුදලට දෙවනුව පක්ෂය
maheshika Wednesday, 04 April 2018 08:38 AM
දුෂාන්- ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ එලවල, තනි රජයක් හදන්නේ කොහෙද එරෝප්පේද?
shan saudi Wednesday, 04 April 2018 10:39 AM
මුන් ඉන්නේ මත දෙකක නෙවේ අතු දෙකක මුන් මහිදට හොරෙන් මෛත්‍රීට කඩේ යනවා මහිදට අවලාද කියනවා මෛත්‍රීට හොරෙන් මහිදට කඩේ යනවා මෛත්‍රීට අවලාද කියනවා මොකද මුන් සේරම පහුගිය ආණ්ඩුවේ උන්න හොරුනේ මුන්ගේ බේරුමට ඕනේ වාසල වැඩක් මුන් කරනවා