ඌව පළාත් සභාවේ වැඩ බලන මහ ඇමැති ලෙස අනුර විධානගමගේ මහතා පත් කරනු ලැබ සිටියි. මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එතෙර සංචාරයක් සඳහා පිටත්ව යෑම ඊට හේතුවයි.
විදාන ගමගේ මහතා ඌව පළාත් ආණ්ඩුකාර සී නන්ද මැතිව් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් ගන්න යන්න ඇති. (නදී)
කොහොමත් රට සවාරි දේශපාලකයන්ට උරුම දේවල්. ඒ වෙනුවෙන් අපි ඕනෑ වෙලාවක උදවු කරන්න සුදානම් (නි)
වැඩ පටන් ගන්නත් කලින් සංචාරයකින්ම පටන්ගන්න වගෙයි හදන්නේ. ඡන්දෙට වැඩ කරලා මහන්සිත් ඇතිනේ. (නදී)
අනේ සාදු, දිවුරුම් දීල පැය 48 ගියා විතරයි. (නදී)
එතුමා වැඩ බාරගන්න පිටරට යන්න ඇති. මෙහෙ නෙවේ එහෙ තමා ජනතාවට සේවය කරන්න තියෙන්නේ (නදී)
සෑහෙන්න "ස්ට්‍රෙස් " එකෙන් වෙන්න ඇති ඉන්න ඇත්තේ . හරීන් මහතාගේ නමත් නිතර නිතර ස්මරණය කරන එක ලේසි වැඩක්ද ? (අ)
අයියෝ සල්ලි.! (අ)
ඔය කරන්නේ ජනතා සේවය අපුරුවට (නදී)
ආයේ ඊ ගාව ඡන්දෙට එයි....අපේ එවුවෝ ආයෙත් දෙයි....(නදී)
එකුමාගේ අවශ්‍යතාවයේ හැටියට එකුමාට වැඩකරන්න පුලුවන්නේ! (නි)
පිටිගල, මටත් කියවුණේ ඔය වචනෙමයි. (නි)
නිවාඩු අනුමත කරන්නේ කවුද,කොහොමද එතකොට? (නි)
ඒක එයාලගේ කැමැත්ත. මොකද මේ කට්ටිය කලබල වෙලා? (නි)
දැන් ඉතින් වැඩේ හරිනේ.(හේ)
රුවන්තක, එයාලගේ කැමැත්තෙන් රට ගියත් යන්නේ මහජන මුදල් වලින්. එක වෙන්නැති කට්ටිය කලබල වුනේ. (අ)
මොනරාගල කට්ටියට එය දකින වෙන්නේ ඊළඟ ඡන්දෙදි... එතකොට අයෙත් දෙයි අනිවා.. හරින් බදුල්ලේ පදිංචි වෙන්නම තීරණය කරනකොට මෙය රට පැනල.(අ)