IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ෂාරුක් පුතුට ඇප

සුඛෝපභෝගී සංචාරක නෞකාවක මත්ද්‍රව්‍ය සහිත සාදයක් පැවැත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන් ට අද (28) මුම්බායි මහාධිකරණයෙන්  ඇප මත මුදා හැරියේය.

මුම්බායි මහේස්ත්‍රතාත් අධිකරණයෙන් ආර්යන් ඛාන්ට ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුගේ නීතීඥ සනිෂ් මනේෂින්දේ මුම්බායි මහාධිකරණය වෙත් ගොනු කළ ඇප අයදුම්පත ඉකුත් 26 වැනිදා විභාගයට ගත් අතර තෙදිනක් පුරා දීර්ඝ කැරණු දැක්වීඹකින් පසු ආර්යන් ඛාන් ඇප මත මුදා හරින බවට මුම්බායි මහාධිකරණය විසින්  අද එහි තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ ආර්යන් ඛාන් ට හෙට හෝ අනිද්දා බන්ධනාගාරයෙන් පිටවයෑමට හැකිවනු ඇති බවය. 23 හැවිරිදි ආර්යන් ඛාන් සමග ඔහුගේ යහළුවන් දෙදෙනෙකුද ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත් වූයේ මේ මස මුලදීය.

සිය පුතු මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී අදාළ නීති කටයුතු මෙහෙයවූ මුම්බායි හී ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වූ සනීජ් මනේෂින්දේ ඇතුළු ඔහුගේ නීතීඥ ඛණ්ඩායම වෙනම හමුවී ස්තූතිය පළ කිරීමට සුපිරි නළු ෂාරුක් ඛාන් අමතක නොකළේය.

ආර්යන් ඛාන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් සෝනු සූද්, රිතික් රෝෂන්, ස්වාරා බාස්කර් වැනි බොලිවුඩ් තරු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාරයක්ද පසුගිය සති තුන පුරා දියත් කළේය.

(තිළිණි ද සිල්වා)



අදහස් (1)

ෂාරුක් පුතුට ඇප

Bamunuarachchi Tuesday, 02 November 2021 05:24 PM

මේකප් හෙදුනාම හැටි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1281 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2783 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 671 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 442 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1415 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 411 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site